පාර්ලීමේන්තු මැතිවරණයේදි බහුතර මන්ත්‍රීධුර සංඛාවක් එ.ජා.ප යට

පාර්ලීමේන්තු මැතිවරණයේදි බහුතර මන්ත්‍රීධුර සංඛාවක් එ.ජා.ප යට

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් වෙනත් පක්ෂයකින් තරග කලත් මේ රටේ එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පාක්ෂිකයන් සිටිනතාක් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මංත්‍රිධුර හයක් ලබා ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. හැටන් ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදි මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි…