chinaamerica

අමෙරිකාව හොංකොං සමඟ පැවැති හොඳහිත අතහරියි

හොංකොං රාජ්‍යය සමග පවතින හොඳහිත අතහැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හමුවේයි.නව නීතිය හමුවේ චීනයට විරුද්ධව කැරලි ගැසීම හෝ විරෝධතා පැවැත්වීම හොංකොං වැසියන්ට තහනම් වනවා. මේ හේතුවෙන් චීනයේ ඉහළ නිලධාරින් කිහිපදෙනකුටම අමෙරිකාවෙන් සම්බාධක ද පැනවෙනු ඇති.

බස් සහ දුම්රිය යළි විෂබීජහරණයට

බස් සහ දුම්රිය යළි විෂබීජහරණයට

පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බස් රථ විෂබීජහරණය කිරීම නැවත ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. රියදුරු සහ කොන්දොස්තර මහතුන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක උපාංග ලබා දීමටත් පියවර ගනිමින් ඇති බවයි සඳහන් වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ රට වසා තැබූ කාලයෙන් පසු ප‍්‍රවාහන සේවා නැවත ආරම්භ කළ දිනයේ සිට දුම්රිය විෂබීජහරණ කටයුතු දෛනිකව කි‍්‍රයාත්මක කළ…

coronaupdates

බදුල්ල දිස්ත්‍රික්කයේත් කොරෝනා – 200කට වැඩි පිරිසක් නිරෝධායනයට

බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත. ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙකි. ඔවුන් නිවාඩු ලබා සිටියදී සිදුකළ සංචාරකයන්ගේ සමීප ආශ්‍රිතයන් 116ක් නිරෝධායනයට ලක් කර ඇත. මෙම ආසාදිතයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී ඇති නිසා එහි කිහිපදෙනෙකුද මෙසේ නිරෝධයට ලක්කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මිනිස් ජීවිතය වැදගත්

ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මිනිස් ජීවිතය වැදගත්

මිනිස් ජීවිත ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වැදගත් බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි. පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කොරෝනා වසංගත තත්වය තවත් ව්‍යාප්ත වුවහොත් මහ මැතිවරණය කල් දැමිය යුතු බවය. එහෙත් පොදුජන පෙරමුණේ අපේක්ෂයන්ගෙන් අති බහුතරය පවසන්නේ නියමිත දිනට මහ මැතිවරණය පැවැත්විය යුතු බවය. එම සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු…

ලංකා කම්කරු කොංග්‍රසය සමග වතුකරයේ විශාල පිරිසක් එක් වෙයි

ලංකා කම්කරු කොංග්‍රසය සමග වතුකරයේ විශාල පිරිසක් එක් වෙයි

ලංකා කම්කරු කොංග්‍රසය සමග මේ වන විට වතු කරයේ විශාල පිරිසක් එක් රෝක් වෙමින් සිටිනවා එම තත්වයන් මත ලංකා කම්කරු කොංග්‍රසයට ලැබෙන ඡන්ද ප්‍රමාණයත් සමග පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්ක විශිෂ්ඨ ලෙස ජය ගන්නවා. නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක කනපති කනගරාජ් මහතාගේ නිවසේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කරුනු…

coronavirus news

කන්දකාඩු කොරෝනා පොකුර රට පුරා පැතිර යෑමේ අවදානම් තත්ත්වයක්

කන්දකාඩු කොරෝනා පොකුරෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 532 දක්වා ඉහළ ගොස් තිබිණි. මේ හේතුවෙන් රට පුරා ප‍්‍රදේශ රැසක සමීපතමයන් සහ ආශ‍්‍රිතයන් රැසක් නිරෝධායනයට ලක් කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ සවස වන විට 2653කි. ඉන් රෝගීහු 1981ක් පූර්ණ සුවය…

රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම

රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේ රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම ඊයේ(14) වන දින පවත්වන ලදි. මෙහිදි අධ්‍යාපන කේෂත්‍රයට සම්බන්ද ගුරු විදුහල්පතිවරුන් ඊයේ(14) දින හැටන් ශ්‍රිපාද විදුහල් ශ්‍රවනාගාරයේදි සෞඛ්‍ය උපදෙස් මත තම තැපල් ඡන්දය ඉතාමත් උද්යෝගිමත් ලෙස බාවිතා කිරිම සිදු කරන ලදි. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ  තම තැපල් ඡන්දය…

‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස ජනපති නම් කරයි

‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස ජනපති නම් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ…

රටම හඳුනන ඔහු රටට අහිමිව 29 වසරක්

රටම හඳුනන ඔහු රටට අහිමිව 29 වසරක්

යුද සමයේ අලිමංකඩ යුද හමුදා කදවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරය සිය ජීවිතය පූජාකරමින් වළක්වා සහෝදර සෙබළුන් 1500 කට ආසන්න ප්‍රමාණයක ජීවිත බේරාදුන් හසලක වීර ගාමිණී සෙබලා දැයෙන් සමුගෙන ජූලි 14 වැනි දිනට වසර 29ක් සපිරේ. 1991 ජුලි 14 වැනිදා වනවිට අලිමංකඩට තිබූ සියලු සැපයුම් මාර්ග අවහිර කරමින් ප්‍රදේශයේ බලය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ගෙන තිබිණ. ගුවනින්…

දික්ඔය අහිංසක ජනතාවගේ ඡන්දය ලබා ගෙන පාර්ලීමේන්තු ගිය අය මොනවාද කලේ?

දික්ඔය අහිංසක ජනතාවගේ ඡන්දය ලබා ගෙන පාර්ලීමේන්තු ගිය අය මොනවාද කලේ?

මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ සෞඛ්‍ය ගත් විට එහි විශාල වශයෙන් පසු බැමකට ලක් වෙලා තියෙන්නේ බගවන්තලාව ප්‍රාදේශීය රෝහල ගත් විට එහි පවතින පහසුකම් ඉතාමත් අල්පයි දික්ඔය මුලීක රෝහල ගත් විට සමහර අවස්ථාවල එක ඇදේ රෝගින් දෙදෙනකු බැගින් ඉන්නවා පසු ගිය කාලයේ මේ අහිංසක ජනතාවගේ ඡන්දය ලබා ගෙන පාර්ලීමේන්තු ගිය අය මොනවාද කලේ කියන එක ප්‍රශ්නයක්….