වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව – පිලිප් දිසානයක
මහජනතාවගේ ජීවිත මෙන්ම දේපල ආරක්ෂා කරමින් ඒම රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා මහජනයා විසින්ම වැටුප්, දීමනා ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දී පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන අතරින්, පොලීසියට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. පොලීසිය විසින් ඉහත සදහන් කළ තම රාජකාරිය නිවැරදිව, කාර්යක්ෂමව, අපක්ෂපාතීව ඉටු කරන්නේ නම්, ඒ් පොලීසිය පවතින රට ඉක්මනින් දියුණුවට පත්වී, ඒම රටේ…