මෙවර ඇසළ පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය කරයි

මෙවර ඇසළ පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය කරයි

මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට පෙරහැර සංවිධායක කමිටුව තීරණය කොට තිබේ. වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය ආරම්භ කරමින් මෙම මස විසිඑක් වන දින අලුයම 2.26ට යෙදෙන සුභ මොහෙතින්  සිව් මහා දේවාලයන්හි කප් සිටුවමින් ආරම්භ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය. එදින සිට පුරා දින පහක් නාථ, විෂ්ණු, පත්තිනි…

අගුලාන පොලිසියට පුහාරය එල්ලවූ අයුරු

ඉකුත් එකොළොස් වන දින රාත්‍රියේ අඟුලානේ දී පොලිස් වෙඩි පහරකට ලක් වී මිය ගිය ධීවරයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවුණේ යැයි නොසන්සුන්තාවකට පත් වූ ඔහුගේ  ඥාතීන් මොරටුවේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ සිට අඟුලාන පොලිස් ස්ථානය වෙත පැමිණ ගල්මුල්  ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන හටගෙන තිබූ…

අගුලා‍නේ මෙන් මිය යමුද? පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමුද?

අගුලා‍නේ මෙන් මිය යමුද? පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමුද?

අගුලාන පොලීසියේ නිලධාරීන්ගේ වෙඩි පහරකට ලක්ව තරුණයකු මිය යාමේ සිදුවීම අගුලාන ප්‍රදේශයම උණුසුම් කිරීමට සමත් වී තිබේ. කිසි කලෙකවත් නොවන ලෙස අගුලාන පොලීසියේ නිලධාරීන් විසින් අදාළ සිද්ධියේ ඇස දුටු සාක්ෂිකරුවන් උසාවියට ගෙන්වීමට අපූරු ලෙස පොලිස් ජීප් රථයකට පටවා ගැනීමේ සිද්ධියෙන් පොලීසියට එල්ල වූ බරපතළ විරෝධය කෙළවර වූයේ අගුලාන පොලීසියට ගල් මුල් වරුසාවක් එල්ල වී පුංචි…

සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා
|

සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා

Black Lives Matter පටන් ගත්තු වෙලේ ඒකට හදවතින්ම සහයෝගය දක්වපු මිනිස්සුන්ට එක ක්ෂණයකින් මෙහෙ Lives also Matter කියන එක අමතක වුණා. පොලිස් නිළධාරියෙක්, නිරායුධ, මිනිහෙක්ට හිතුමතේ වෙඩි තියලා මරලා දානවා. හේතුවක් රහිතව. කෙනෙක්ව මරලා දාන්න කිසිම අයිතියක් නොදෙන නීතී පද්ධතියක් තියෙන රටක් ඇතුළෙ, එක ධීවර ගම්මානයක් ඇතුළෙ එක මොහොතකින් මිනිහෙක්ගෙ ජීවිතේ අවසන් කරලා තීන්දුවක් දෙනවා…

anil-jasighe

කන්දකාඩු පොකුර පාලනයේ දෙවැනි රැල්ලක් නෑ

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා පොකුර කිසිදු ආකාරයක දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එය කලින් හඳුනාගන්නා ලද නාවික හමුදා පොකුර හා සමාන ලක්ෂණ පෙන්වන බවද ඔහු පවසයි.

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

මහ මැතිවරණය සඳහා වූ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ එළිදැක්විණ. පිටකෝට්ටේ, සිරිකොත පක්‍ෂ මූපලස්ථානයෙහි පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. එය එළිදැක්වුණේ, ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරමින්. ආර්ථික සංවර්ධනය පදනම් කරගත්, ක්‍ෂෙත්‍ර රැසක දියුණුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාසයේ නව පක්‍ෂ කාර්යාලයක්…

Water_Cut

අද හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ, අද පස්වරු 8 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල…