කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස් තත්ත්වය රට තේරුම් ගත්තේ නෑ –  වෛද්‍ය හරිත අලූත්ගේ

කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස් තත්ත්වය රට තේරුම් ගත්තේ නෑ –  වෛද්‍ය හරිත අලූත්ගේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගී පොකුරක් හඳුනාගන්නේ වැලිකඩදී හමුවන රෝගියා නිසායි. මේ තත්ත්වය හදිසියේ නිර්මාණය වූවක් වෙන්න බැහැ නේද? කන්දකාඩුවලින් දැන් පැහැදිලිවම පොකුරක් මතු වුණා. ඒකෙදී අසාමාන්‍ය විධියට කෙටි කාලයක් ඇතුළත විශාල සංඛ්‍යාවක් පොසිටිව් වුණා. ඒ නිසා මේක කන්දකාඩුවලට අද ඊයේ ආ දෙයක් නෙමෙයි කියන දේ අපිට දැන් උපකල්පනය කරන්න වෙනවා. ඒ කියන්නේ යම්කිසි කාලසීමාවක් කන්දකාඩු…

anil-jasighe

සත්‍ය වසන්කර කෝවිඩ් පරාජය කිරීම

ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සැබෑ තොරතුරු වසං කරමින් සිටිනට බවට අද බොහෝ තැන්වලින් චෝදනා නැගේ. ඒ බව විපක්ෂයේ දේශපාලන වේදිකාවෙන් පමණක් නොවන, වීවිධ වෘත්තිකයින්ගේ සංගම් විසින් ද ප්‍රකාශ කරනු ලබයි. මේ සම්බන්ධව පසුගියදා බරපතලම චෝදනාව නැගුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. ඒ් පසුගියදා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළමු දින වාර්තා වූ කෝවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය සම්බන්ධව…

ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා ව්‍යාප්ත වන තත්ත්වයක්

ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා ව්‍යාප්ත වන තත්ත්වයක්

ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් අලූතින් ආසාදිතයින් 1,226 දෙනෙකු වාර්තාවීමත් සමග ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව තිබෙනවා. ඉන් 894 දෙනෙකුම වාර්තා වන්නේ බාසිලෝනා ප‍්‍රදේශයෙන්. බාසිලෝනා වැසියන්ට නියෝග කර ඇත්තේ දින 15 ක් යන තුරු නිවෙස්වලින් බැහැර නොයන ලෙසටයි. ඉදිරි සති දෙකකට අධික කාලය තුළ බාසිලෝනා වැසියන් ලක්‍ෂ…

coronavirus news

කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළට

ගත වු පැය 24 දී පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 7 දෙනෙක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඒ අතරින් 2023 දෙනෙකුම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්. මේ අතර කන්දකාඩු පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 555 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කන්දකාඩු…

සොරගත් දේව පිළිමය විනාඩි කිහිපයකින් නැවත තිබු ස්ථානයටම

සොරගත් දේව පිළිමය විනාඩි කිහිපයකින් නැවත තිබු ස්ථානයටම

හිංදු කෝවිලක තැන්පත් කර තිබු ගන දෙව පිලිමයක් සොරාගෙන ගොස් නැවත විනාඩි කිපයකත් තුලදි එම පිලිමය නැවත එහි තැන්පත් කිරිමක් පිලිබදව කොටගලින් වාර්ථාවේ.  කොටගල ශ්‍රි දුර්ගා අම්මාන් හිංදු කෝවිලේ ගන දෙවි පිලිමය යම් පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් විනාඩි කිපයක් තුලදි  නැවත ගෙනවිත් තැබිමට පියවර ගෙන ඇති බව එම කොවිලේ ප්‍රධාන පුජක සිව ශ්‍රි වේලු…

එජාප සංවිධායකගේ රියදුරුට ප්‍රහාරයක්

එජාප සංවිධායකගේ රියදුරුට ප්‍රහාරයක්

එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල ආසන සංවිධයක දිනේෂ් කුමාර මහතාගේ රියදුරුට හිටුප රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආධාර කරුවන් දෙදෙනෙකු විසින්  ඉකුත් 17 දින රාත්‍රී තම නිවස ඉදිරිපිටදී පහර දුන් බව දිනේස් කුමාර මහතා පවසයි.තමන් මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කළ බවද ඔහු පවසයි. මෙම පහරදීම තංගල්ල මැදකැටියේ පිහිටි දිනේෂ් කුමාර  මහතාගේ නිවස ඉදිරිපිටදී සිදුව…