කොවිඩ් රැල්ලකට බියෙන් චීනය නගරයක් වසා දමයි

කොවිඩ් රැල්ලකට බියෙන් චීනය නගරයක් වසා දමයි

චීනයේ තවත් නගරයක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. කොවිඩ් දෙවන රැල්ලකට ඇති බිය මධ්‍යයේ චීනය මිලියන 3.5 ක ජනගහනයක් වෙසෙන සින්ජියැන්ග් කලාපයේ උරුම්කි නගරය මෙලසෙ මුද්‍රා තබා තිබේ. මීට පෙර බීජිං නගරය කේන්ද්‍ර කරගනිමින් ඇති වූ කොවිඩ් පොකුර ද චීනය පාලනය කළේ නගරය වසා දමමිනි.

ඉන්දියාවේ ගංවතුරින් රයිනෝ සතුන් 8 දෙනෙකු මිය යයි

ඉන්දියාවේ ගංවතුරින් රයිනෝ සතුන් 8 දෙනෙකු මිය යයි

ඉන්දියාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික වන උද්‍යානයක ජීවත්වන දුර්ලභ ඝනයේ රයිනෝ සතුන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. එසේම තවත් සතුන් 100ක් පමණ එම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝකයේ වැඩිම, තනි අඟක් සහිත රයිනෝ සතුන් (One horned rhinos) සිටින්නේ ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ඇති කසිරංගා ජාතික වනෝද්‍යානයේ වන අතර…

මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක්

මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක්

ලෝකයේ ජනගහනය ක්‍රමයෙන් අඩුවෙමින් ගොස් යම් දිනෙක මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයක් ඇති වේවි ද? කෙනකුට මෙය විහිළුවක් සේ පෙනෙන්නට ඉඩ ඇති වුවත් ජනගහනය පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් මෙය විහිළුවක් ලෙස ම සලකන්නේ නැත. මේ ගැන සිතා බලන්නට පොලඹවන ආකාරයේ පර්‌යේෂණ වාර්තාවක් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පිරිසක් විසින් ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි. මේ…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

මහ වැස්සෙන් කොළඹ පාරවල් යටවේ – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් වැසේ

හයිලෙවල් පාරේ බේස්ලයින් හන්දිය ආසන්නයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. ඇද හැලෙන දැඩි වර්ෂාව සමග කිරුළපන ප්‍රදේශයේ ජලයෙන් මාර්ගා යටවීම නිසා මෙම තත්ත්වය ඇති ව තිබේ. හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට…

police police station ips police full form police rajasthan

විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි

නීති විරෝධී වත්කම් විමර්ශනය සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. වැඩබලන පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් ඊයේ (19) රාත්‍රී එම චක්‍රලේඛය නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ උප ඒකක 07ක් වශයෙන් දිවයින පුරා සියලු පොලිස් ස්ථාන වෙත විශේෂඥ සහය ලබාදීමේ…

coronaupdates

ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වෙයි

ගත වූ පැය 24 තුල  කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනුණි. කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් තිදෙනෙකු, කහතුඩුව ප්‍රදේශයෙන් සහ තවත් අයෙකු පැල්මඬුල්ලෙන් සොයා ගැනුණි. 9 දෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් ය. අනෙක් ආසාදිතයින් කටාර්, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ය. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2724 කි.

weather today at my location

කෑගල්ල, දෙහිඕවිටට මිලිමීටර 219 ක වර්ෂාපතනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට ඉදිරි පැය 12 තුළ මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 8 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කෑගල්ල, දෙහිඕවිට ප්‍රදේශයට මිලිමීටර 219ක වර්ෂාපතනයක් ලැබී තිබේ. මේ අතර ගාල්ල , කළුතර, රත්නපුර ට සහ ගම්පහ  මිලිමීටර 100…