ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

පසුගිය 2020 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පැහැදිලි පහළ යාමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2020 අප්‍රේල් මාසය අවසානයෙ දී මෙරට සක්‍රීය ක්‍රඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,822,046…

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000යි

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000යි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 37,148 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,155,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව ද 28,000 ඉක්මවා ගොස් තිබේ.

යහපාලන රජයේ නිවාස ඇමති ලෙස සිටි සජිත් සමග එකට සිටි ඇමතිවරුන් දැන් හොරුන්වෙයි

යහපාලන රජයේ නිවාස ඇමති ලෙස සිටි සජිත් සමග එකට සිටි ඇමතිවරුන් දැන් හොරුන්වෙයි

අවුරුදු හතරහමාරක් යහ පාලන රජයේ නිවාස ඇමති ලෙස  සිටි සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බල වේගය හැදුවාට පසුව එපමන කලක් ඔහු සමග එකට සිටි සමහර ඇමතිවරුන් දැන් හොරුන්වි ඇති බව ශ්‍රිලංකා කම්කරු සංගමයේ උප සභාපතිවරයකු වන ඒ. ආර්. මෙහොමඩ් තස්ලිම් මහතා (කකා හජ්ජියාර්) පවසයි. හැටන්හි පිහිටි එම සංගමයේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මොහොමඩ්…

සිව් මහා දේවලයන්හි කප් සිටුවයි

සිව් මහා දේවලයන්හි කප් සිටුවයි

සිව් මහා දේවලයන්හි කප් සිටුවීම සඳහා මහනුවර විෂ්ණු දේවාලය කරා කප් වැඩම කිරීම  සිදුකෙරිණී. මාවනැල්ල අලුත්නුවර විෂ්ණූ දේවාල පරිශ්‍රෙයන් කපා ගන්නා කප අලි ඇතුන් සහිත මහ පෙරහැරින් මහනුවර කරා වැඩම කරවීය. එම කප විෂ්ණූ දේවාලය කරා වැඩම කරවූ අතර හෙට අලුයම කප් සිටුවීම සුභ මොහාතින් සිදුකිරීමට නියමිතය. නදීක දයා බණ්ඩාර – මහනුවර  

වැඩි වන බඩු මිලට එරෙහිව උද්ඝෝෂනයක්

වැඩි වන බඩු මිලට එරෙහිව උද්ඝෝෂනයක්

වැඩි වන බඩු මිලට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයක්  හැටන් නගර මධ්‍යයේදි  පවත්වන ලදි. එහිදි අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක මංජුල සුරවීර මහතා පවසන ලද්දේ වත්මන් රජය දිනෙන් දින බඩු මිල වැඩි කරමින් ජනතාව ප්‍රිඩාවන්ට ලක් කරන බවත්ය. එමෙන්ම කොරෝනා හේතුවෙන් රජය මගින් ලිසින් සහන හා බැංකු පොලි…

ඇසළ පෙරහැර මංගල්‍යය චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව පැවැත්වීමට පියවර

ඇසළ පෙරහැර මංගල්‍යය චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව පැවැත්වීමට පියවර

අලි අතුන් සහ නර්ථන කණ්ඩායම්වල යම් සීමාවක් තිබුණත් චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යයට දායකත්වය ලබා දෙන බව සමස්ථ ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසයි. කොරෝනා කොවීඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් ගණනාවක් ක්‍රියාත්මක වන නමුත් එය ඇසළ පෙරහැර මංගල්‍යයට කිසිදු බාධාවක් නොවන බව එම සංගමයේ සභාපති ගයාන් හීන්කෙන්ද මහතා මහනුවර නාථ දේවාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ…

නෙල්සන් මැන්ඩෙලාගෙන් සමාජ වැඩ වෘත්තිකයින්ට උගත ගත හැකි පාඩම්

නෙල්සන් මැන්ඩෙලාගෙන් සමාජ වැඩ වෘත්තිකයින්ට උගත ගත හැකි පාඩම්

Long walk to freedom (1995): නිදහස සදහා දිගු ගමනක් නෙල්සන් මැන්ඩෙලා ස්වයං චරිතාපදානය “වෙනත් පුද්ගලයෙකුගේ සමේ පැහැය, හෝ ඔහුගේ පසුබිම හෝ ඔහුගේ ආගම නිසා වෛර කිරීමට කිසිවෙකු ඉපදෙන්නේ නැත. මිනිසුන් වෛර කිරීමට ඉගෙන ගත යුතුය. ඔවුන්ට වෛර කිරීමට ඉගෙන ගත හැකි නම්, ඔවුන්ට ආදරය කිරීමට ඉගැන්විය හැකිය. මක්නිසාද යත් ආදරය වඩාත් ස්වභාවිකව මිනිස් හදවතට පැමිණෙන…

කදුකරයට දැඩි මීදුම්ක් – ගමනා ගමනයට බාධා

කදුකරයට දැඩි මීදුම්ක් – ගමනා ගමනයට බාධා

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හටගෙන ඇත. විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් හැටන් කොළඹ මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන, යන ප්‍රදේශවලත් හැටන් නුවරඑළිය මාර්ගයේ කුඩාගම, කොටගල, දිබුල පතන, රදැල්ල කෙටි මාර්ගය…

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථවල කැසට් යන්ත්‍ර සොරකම් කරන කල්ලියක්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථවල කැසට් යන්ත්‍ර සොරකම් කරන කල්ලියක්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ නවතා තිබූ  ත්‍රිරෝද රථවල  කැසට් යන්ත්‍ර සොරකම් කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් පිළිබද පරීක්ෂණයක් කිරිබත්ගොඩ පොලිසීය විසින් මේ වන විට ආරම්භ කර ඇත.  

covid infections today

සමාජයෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාධිතයින් 04ක් පොලොන්නරුවෙන් හමුවෙයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇති බවත් ඉන් සමාජයෙන් හමු වූ පුද්ගලයින් 04ක් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්.එස්.කුමාරවංශ මහතා පවසයි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාළනයට ගෙන ඇති පියවර පිළිබදවඅප කළ විමසුමක දී ඒ මහතා මේ බව පැවසීය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ…