watercut

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 09 ක් ජලය අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) පෙරවරු සිට පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවයි. අද රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය. ඒ අනුව කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට…

පැලවත්තේ වතු කම්කරු ජීවිත වලපැත්තට

පැලවත්තේ වතු කම්කරු ජීවිත වලපැත්තට

පැලවත්ත වතු සමාගමට අයත්  පැලවත්ත, බඹරවාන, ගුලන වත්ත, වීරකන්ද,  පහළ හෙවෙස්ස ,  සහ අක්කර පනහ  වතු කම්කරුවන්ට ජිවත්වීමේ මූලික අවශ්‍යතා හෝ නැතැයි වතු කම්කරුවන් චෝදනා කරති. කළුතර දිස්තුික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිම වතු කම්කරුවන් පිරිසක් ජීවත්වන පැලවත්ත රාජ්‍ය වතු යායේ වතු කම්කරුවන් පරමිපරා ගණනක සිට වහළුන්සේ ජීවත්වනවා, යැයි කම්කරුවන් කියති. 1960 දශකය තරම් ඈත …

coronaupdates

කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හමුවෙයි

ඊයේ දිනයේදී  ආසාදිතයින් 10 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2673 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ඉන් නව දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් වන අතර අනෙක් තැනැත්තා එම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි.

මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරනවා – ජනපති

මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරනවා – ජනපති

ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස  ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් මේ බව පැවසීය. ගංවතුරට ගොදුරුවන පෑලියගොඩ ප්‍රදේශවාසීන් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණයක් සහ පෙතියාගොඩ…

mask
|

මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා. එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. මෙම නීතියට අනුගත…