NGO භීතිකාව

NGO භීතිකාව

චාපා බණ්ඩාර – ‘ජාතික ජන බලවේගය හා ඉන්න සමහර සංවිධාන එන්ජීඕ කල්ලි….. ඒ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ?’ අනුර කුමාර දිසානායක – ‘ඔබ එන්ජීඕ වශයෙන් අර්ථ දක්වන්නේ කුමක්ද?’ චාපා – ‘මං කියන්නෙ පිටරට සල්ලි වලින් ජීවත් වන සංවිධාන’ අනුර – ‘අපිත් එක්ක එහෙම සංවිධාන නැහැ…… කවර හෝ තැනකින් ඩොලර් ලැබිලා තියෙනවා කියල ඔබ ඔප්පු කරොත්…

උප්පැන්න සහතිකයට පැන නැගී විරෝධය

උප්පැන්න සහතිකයට පැන නැගී විරෝධය

රෙජිස්ට්‍ර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයෙන් ශීර්ෂ කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබුනි. ඒම ‌වෙනස්කම් අතරට, උප්පැන්නය සහතිකය වෙනුවට – ජාතික උප්පැන්න සහතිකය ලෙස නව උප්පැන්නය නම් කිරීමත්,  සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඒය නිකුත් කිරීමත්, උපතේ දී සෑම පුද්ගලයෙකුටම අනන්‍යතා…

sajith premadasa news sinhala

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම – සජිත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම පැනවීමට තමන් පක්ෂපාතී යැයි සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔවුන්ට ඓරෙහිව නඩු විභාග කිරීම සාධාරණ විනිවිදභාවයෙන් යුත්තව සිදුකරන බව මහනුවර දී පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. තරණ පරපුර මෙන්ම පාසල් වියේ දරුවන් පවා අද මත්ද්‍රව්‍යවලට යොදා ගැනීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බවත් මේ ආණ්ඩුව…

2020 IPL එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

2020 IPL එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අයි.පි.එල් පාලක මණ්ඩලය සඳහන් කර තිබේ. එහි සභාපති බ්‍රිජේස් පටෙල් ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළ නිල නිවේදනයක් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක්ම පවත්වා ඇති අතර අවසන් සාකච්ඡාවෙන් අනතුරුව එය ප්‍රකාශයට පත්…

Coronavirus3

බ්‍රසීලයෙන් නව කොවිඩ් 19 රෝගීන් 50,000 ක්

බ්‍රසීලයෙන් නව කොවිඩ් 19 රෝගීන් 50,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිඛෙනවා. එමෙන්ම ගත වූ පැය 24දී සිදුවූ මරණ 1,211ත් සමග එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 86,449 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

doctors

වතුපිටිවලට ආ හොර දොස්තර

නිට්ටඹුව – වතුපිටිවල මුලික රෝහලේ කාන්තා වාට්ටුවට ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පැමිණ ඇති බවට නිට්ටඹුව පොලීසියට ලද තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබි, වෙද නලාවක්, ව්‍යාජ රබර් සීල් එකක්, බෙහෙත් විදින සිරින්ජරයක්, සේලයින් බටයක්, ඊ.සී.ජී රෝල් 05ක්, ලැප්ටොප් එකක්, දුරකතනයක් සහ යතුරුපැදියක් හමු වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු…

coronavirus news

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් රෝගීන් පනස්දහසක්

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් රෝගීන් පනස්දහසකට අධික පිරිසක් වාර්තා වී තිබනෙවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 50,525 තහවුරු කරගෙන ඇති අතර මරණ 716ක් සිදුව තිබෙනවා. මේ වනවිට ලොව පුරා තුන්වන වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉන්දියාවයි.

ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මයන්ත පවසයි

ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මයන්ත පවසයි

ජනපති හෝ අගමැතිවීමට අපේක්ෂාවක් නොවුණත් මෙරට අනාගතය භාර ගත හැකි නායකයෙකු යටතේ වැඩ කිරීම තමන්ගේ ඉලක්කය වන බව සමඟි තරුණ බලවේගයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි. තමන්ගේ අනාගත දේශපාලන අරමුණ කුමක්දැයි පාක්ෂිකයන් නිරන්තරයෙන් විමසන නමුත් ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මහනුවර දී පැවැති පාක්ෂික හමුවකට එක්වෙමින් මයන්ත දිසානායක මහතා…

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට

හැටන් සිට දික්ඔය දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් අලුත් ගාල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් අනතුරක් සිදුව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ 27වන දින උදැසන මෙම ත්‍රිරෝද රථය පෙරලි ඇති බවත් එහි තුවාල ලැබු කිසිවකු ගැන වාර්ථා නොවන බවත්ය. මේ පිලිබදව දික්ඔය…

ප්‍රධාන මාර්ගයක යතුරු පැදි වලින් වැඩ දැමු 39කට වැඩ වරදී

ප්‍රධාන මාර්ගයක යතුරු පැදි වලින් වැඩ දැමු 39කට වැඩ වරදී

බෝකුන්දර නගරයේ සිට කැස්බෑව නගරය දක්වා ගමන් කළ හැකි අලුතින් ඉදිකළ නව විකල්ප මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට මෙන්ම වාහන වලට අන්තරාදායක අන්දමින් විවිධ වර්ගයේ යතුරු පැදිධාවනය කරමින් ප්‍රධාන මාර්ගයක යතුරු පැදි තරග පවත්වමින් සිටී තරුණයින් පිරිසක් යතුරු පැදි 24 සමග සැකකරුවන් 39 දෙනෙක්   (26) වන දින අලුයම් කාලයේ 02.00 පමණ අත්අඩංගුවට ගත් බව පිලියන්දල…