මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි
රුපියල් මිලියන එක්දහස් අට සීයක් (1800) ක් පමණ මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර සංසරණය වූ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍යය විකිණීමේ බෙදාහැරීමේ සහ ඇසුරුම් කිරීමේ ජාවාරමෙහි යෙදුණු විශේෂිත ජාලයක් හඳුනා ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිපති ජාලිය සේනාරත්න මහතා පැවසී. පසු ගිය (23) වනදින බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ…