world health organization latest news

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්

ගත වු සති කිහිපය ඇතුලත වැඩිහිටියන් වැඩි වශයෙන් බිලිගත් කොරෝනා වෛරසය මේ වනවිට තරුණ ජීවිත දක්වා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමීක්‍ෂණයකින් හෙළි වී ඇත්තේ යුරෝපා කලාපයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.  

bus

මහ මැතිවරණයට විශේෂ ප්‍රවාහන සේවා හෙට(31) සිට

මහ මැතිවරණයට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් හෙට(31)  සිට අගෝස්තු 10 වැනිදා දක්වා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වේ. ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 5300 ක් එම දිනවල ධාවනයට එක් කරන බවත් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ ධාවනය සඳහා සූදානම් කර ඇති බවත් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය…

ranil

එ.ජා.ප මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රඹුක්කන පැවති ජනහමුවකදී හිටපු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවීම පිළිබඳව අදහස් පළ කර තිබේ. එක්සත් ජාතික පක්ෂ 2ක් නෑ 3ක් නෑ 4ක් නෑ. එක එක්සත් ජාතික පක්ෂයයි අද ලංකාවේ තියෙන්නේ. මේ පක්ෂය ආරක්ෂා කරන්න ආරම්භ කරලා තියෙනවා පක්ෂයෙන් ගිය අය පිළිබඳව නැත්නම් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු වෙලා…