දියගල හා ඩෙවන් දිය ඇලි ශක්‍රීය වෙයි
මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග දියගල හා ඩෙවන් දිය ඇලිද ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පවතින වර්ෂාවත් සමග එම දියඇලි සක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡයාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග දියගල හා ඩෙවන් දිය ඇලිද ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පවතින වර්ෂාවත් සමග එම දියඇලි සක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡයාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
ගිනිගත්හේන ආගාරඔය ප්‍රදේශයේ සැරි සරන කොටියකු හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත් විමත් සමග එම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ දැනට සති දෙකක පමන කාලයක සිට මෙම ප්‍රදේශය තුල කොටියක් සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට මෙන්ම විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම…
මත්කුඩු බෙදාහැරීමට පුහුණු කළ සත්ත්වයකු බවට සැක කළ ‘කුස සුදු මුහුදු උකුස්සා’ (White – bellied sea eagle) අධිකරණ නියෝග මත දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට භාර දුන් බව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසීය. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කා විදේශයක සිට එවූ බව කියන උකුස්සෙකු නාවලමුල්ල ඌරු කොටුවක කුඩුවක රදවා සිටිය දී පුද්ගලයන් දෙදෙනෙක් සමග පොලිස් භාරයට…
යාපනය අර්ධද්වීපය තුල ජිවත්වන දමිළ තරුණ තරුණියන් හට ප්‍රථම වරට ඔවුන්ගේ ගායන හා නර්ථන හැකියාවන් කළඑලි දැක්වීමට මහගු අවස්ථාවක් උදාකර දෙමින් යාපනය ආරකෂක සේනා ආඥාපතිගේ සංකල්පයකට අනුව Jaffna Got Talent 2020 තරගාවලිය සංවිධාන කරනු ලැබීය. මෙම තරගාවලියේ අවසන් මහා තරගාවලිය අගොස්තු මස 02 දින සවස 03.30ට යාපනය තන්දෙයි සෙල්වා ශාලාවෙිදී නිරෝධායන නිතිරිතී වලට යටත්ව පැවැත්වීම…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරයි. 2015 ජනාධිපතිවරණය සමයේ දී කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි. සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය…
දෙමටගොඩ නිවසක තිබී අමෙරිකානු ඩොලර් 140,000 ක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයකට අධික මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුරු කොට්ඨාසයේ විශේෂ මාර්ග බාධක ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී 55 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කරයි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හැටන් පොලිස් වශමේ දික්ඔය වනරාජ පහල කොටසේ ගසක් කඩා වැටිමෙන් නිවසක වහලයට හා ත්‍රිරෝධ රථයකට,විදුලි රැහැන්වලට හානි සිදුව ඇති අතර මෙම තත්වයන් මත එම ප්‍රදේශයේ විදුලියද ඇනහිට ඇත. දිරාපත්ව තිබු මෙම විශාල ගස 31වන දින සවස 6.30ට පමන මෙසේ කඩා වැටිමත් සමග ඒ අසල නිවසක වහලයට සුලු හානි සිදුව ඇති අතර එම ස්ථානයේ නවතා තිබු…