බඹර ප්රහාරයක් – කාන්තාවන් 14ක් රෝහලට
දික්ඔය කාසල්රි ඔස්බෝන් වතුයායේ සිදුවු බඹර ප්රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 14 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මෙම වතු කම්කරු කාන්තාවන් 01වන දින එම වතුයායේ සේවය කරමින් සිටින විටදි එම වතුයායේ ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහර දුන් බව එම කාන්තාවන් පවසති. වතු කරය තුල…