පුවත් ළුලදරයි – ඡන්ද පොරොන්දුව ඉටුවෙයි

පුවත් ළුලදරයි – ඡන්ද පොරොන්දුව ඉටුවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත බටහිර කුම්මැද්ද – නැදුන් වත්ත ගම්මාන  පැලවත්ත ගඟෙන්  වෙන්කෙරෙන  කුමිමැද්ද  කිතුල් පටි පාලම වෙනුවට ස්ථිර පාලමක් නැදුන් වත්ත, කුමිමැද්ද ගමිවැසියන්ගේ සිහිනය විය. වළල්ලාවිට ප්‍රාදේශීය සභාවට,බස්නාහිර පලාත් සභාවට ප්‍රදේශයේ ජනතා මනාප රැගෙන ගිය ජනතා නියෝජිතයින්ට කොතෙකුත් කීවත් සියල්ල ගඟේ ගියා.,යැයි නැදුන් වත්තේ ඡිනදාස කුමාරගේ මහතා කීවෙිය. තේ දලු ටික ගෙනයන්න තවමත් වාහනයක් එන්න…

අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ

අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ

ගල්කිස්ස, අත්තිඩිය, ඉදිගහදෙනිය පාර ආසන්නයේ අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත 0.30 පිස්තෝල වර්ගයේ ගිනි අවි හතරක් සහ එම ගිනි අවි සඳහා යොදනු ලබන හිස් මැගසින් අටක්  කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ලඳු කැලෑව ආසන්නයේ මාර්ගයෙන් ගමන් ගත් පුද්ගලයෙකු යම් පාර්සලයක් සගවන ආකාරය දුටු ප්‍රදේශවාසි…

මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක් – ගමනාගමනය අවදානම්

මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක් – ගමනාගමනය අවදානම්

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පවතන වැසි සහිත කාලගුණික තත්වයත් සමග විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හා මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ආශ්‍රිත මෙම ප්‍රදේශයන් තුල පවතින මෙම වැසි සමග විටින් විට හැටන් කොළඹ මාර්ගයේ හැටන්,වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන ප්‍රදේශ මෙන්ම…

සුනාමි අත්අඩංගුවට

සුනාමි අත්අඩංගුවට

මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේ නිතී විරෝධී අනවසර  වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා අත්බෝම්බයක් හා  කඩුවක් සමග  අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය. සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට මෙම අත්  බෝම්බය හා කඩුව අයිති එකක් බවත් රංග නැමැති …

ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති

ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළ කිහිපයකට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ  හා දන්දිනා දිසානායක මහත්මියගේ ස්මාරකයට  උපහාර පුදනු ලැබීය. තම දෙමාපියන්ට උපහාර පිදීමට පළමුව පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා පැමිණ සිටි ජනතාව සමගද සුහද පිළිසදරක යෙදී පිටව ගියහ. ඉන් අනතුරුව…

එක්කෝටියකට අධික මත්කුඩු අත්අඩංගුවට

එක්කෝටියකට අධික මත්කුඩු අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදු කළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට දින පතා ලක්ෂ ගණනක මුදල් තැන්පත් වීම හේතුවෙන් ඒ පිළිබඳව ඇති වූ සැකයක් මත පරීක්ෂණ ඇරඹූ බොරලැස්ගමුව පොලිසිය රුපියල් එක්කෝටි දශ ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් සීයක් සහ රුපියල් ලක්ෂ 5 කට අධික ඩාන්සින් මත්…