coronaupdates

ලංකාපුර කොරෝනා හදුනා නොගත් ආසාධිතයින් 100ක්

පොලොන්නරුව ,ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මේ වන විට සමාජයෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 12ක් වන බවත් හදුනා නොගත්  ආසාධිතයින් 100ක් පමණ සමාජයේ සිටිය  හැකි බවට අනුමාන කළ හැකි බවත් ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයේ ජනතාව ආසාධිතයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීම සදහා දක්වන සහය ප්‍රමාණවත් නොවන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වන විට…

ඡන්ද මැරකමින් පොහොට්ටුවට2/3ක්

ඡන්ද මැරකමින් පොහොට්ටුවට2/3ක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව වාර්තා වී ඇති සමස්ත ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති අතර ඉන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ. පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට අගෝස්තු 1 සෙනසුරාදා දක්වා ගත වු මාස පහක කාලයේදී රට තුල වාර්තා වී ඇති ප්‍රචණ්ඩ…

බෞද්ධයන් ලෙස ලේබල් වීමෙන් කාටවත් ඇති ඵලය කුමක්ද?

බෞද්ධයන් ලෙස ලේබල් වීමෙන් කාටවත් ඇති ඵලය කුමක්ද?

“මිනිසුන් බෞද්ධයන් ලෙස ලේබල් වීමෙන් කාටවත් ඇති ඵලය කුමක්ද? තමාටත් සමාජයටත් ඵලක් ඇත්තේ ඔවුන් බෞද්ධ අගයන් (Values of Buddhism) මත හැසිරේ නම් පමණයි. ඒ සඳහා ලේබලයක් තිබීම හෝ නොතිබීම අදාළ නොවෙයි.” උගන්ඩාවේ පළමු භික්ෂුව වන භන්තේ බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ පවසයි. උගන්ඩාවේ හාමුදුරුවරු යන මැයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, හිටපු ගුරුවරයකු වූ සිසිර කුමාර හෑගොඩආරච්චි සිය මුහුණු පොතේ පළකර…

කොවිඩ් වෛරසයට එරෙහිව රුසියාවෙන් සාර්ථක එන්නතක් ?

කොවිඩ් වෛරසයට එරෙහිව රුසියාවෙන් සාර්ථක එන්නතක් ?

කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝබර් මාසයේ දී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවත් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛයිල් මුරෂ්කෝ පවසයි. රොයිටර් පුවත් සේවය පැවසුවේ රුසියාවේ පළමු විභව එන්නත මේ මාසයේ නියාමකයින් විසින් අනුමත කරන බවය. කෙසේ වෙතත් ඇතැම් විශේෂඥයින් රුසියාවේ වේගවත් ප්‍රවේශය පිළිබඳව දැඩි විමසිලිමත්භාවයෙන් පසුවේ.

mathiwarana-komition-sabawa

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් – ඡන්ද ගණන් කිරීම අදියර තුනකින්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා පෙරවරු 7.00ට සහ 8.00ට ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් ක්‍රියාත්මක වේ. සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නියෝජිතයින් ඉදිරිපත් කළ හැකිය. මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඡන්ද පෙට්ටි රැගෙනයාම, මුද්‍රා…

බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව

බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව

ලංකාවට අතිශයින් දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇතැයි කියයි. ලංකා‍වේ ලිඛිත ඉතිහාසයට ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර කොට ගන්නේ මහාවංශයයි. මහාවංශය ලිවීම ආරම්භ කාලයටත් එහා ගිය ඉතිහාසයක් මහාවංශයේ ලියවෙයි. මහාවංශයේ ප්‍රධාන චරිතය දුටුගැමුණු මහ රජය. නමුත් මහාවංශය ලියවෙන්නේ දුටුගැමුණු යුගයට බොහෝ කලකට පසුය. ශ්‍රී ලංකාවට වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇතැයි කීවද එකී ලිඛිත ඉතිහාසයෙන් සැලකිය යුතු කාල පරිච්ඡේදයක්…

මානව හිමිකම් කොමිසමේ සභාපති අස්වීමට යයි

මානව හිමිකම් කොමිසමේ සභාපති අස්වීමට යයි

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩුගම එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් එම ධූරයෙන් ඉවත් වන බව ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බවයි ඇය සඳහන් කළේ.

තලංගමදි අයිස් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගමදි අයිස් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම කොස්වත්ත හීනටි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 6 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින්  මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම  පොලිසිය කියයි එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක් ,මත්කුඩු ග්‍රෑම් 10 හා මිලිග්‍රෑම් 50 ක් ,ජංගම දුරකථන 4 ක් ,විද්‍යුත් තරාදි 2 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා…