99%ක් ඡන්දය දුන්නත් ව්‍යවස්ථාව කඩන්න අවසර නෑ – නීතිඥ සුරේන් ප්‍රනාන්දු

99%ක් ඡන්දය දුන්නත් ව්‍යවස්ථාව කඩන්න අවසර නෑ – නීතිඥ සුරේන් ප්‍රනාන්දු

ජනාධිපතිවරයා ඇමතිවරුන් දිවුරුම් දුන් අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය තමා ළඟ තියාගත්තා… දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අමාත්‍යවරුන් පත් කරන්න පුළුවන්කම තිබුණු නමුත් ජනාධිපතිවරයාටත් තමන් වෙත අමාත්‍යධුර පවරන්න පුළුවන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණා. එහෙත් 19 වැනි සංශෝධනයෙන් එම ප්‍රතිපාදන ඉවත් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ඇමතිවරුන් පත් කරගන්න පුළුවන් බව කීවා. එතකොට ඇමතිධුරයකට පත්වෙන්න පුළුවන් පාර්ලිමේන්තු…

ගෝඨාභය ජේ.ආර් පසුකරයි ද?
|

ගෝඨාභය ජේ.ආර් පසුකරයි ද?

පසුගිය මහමැතිවරණයේ දී පොදුජන පෙරමුණ ඵෛතිහාසික ජයක් වාර්තා කළේය. ඒය ඵෛතිහාසික ජයග්‍රහණයක් වන්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒක් පක්ෂයක් තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීධුර  සංඛ්‍යාවක් මෙම මැතිවරණයේ දී ලබා ගැනීමට සමත්වීම හරහාය. 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර් ජයවර්ධන මහතා කිසියම් පක්ෂයක් මේ ආකාරයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇති ඉඩ කඩ මෙම ව්‍යවස්ථාවෙන්ම අවහිර කර තිබුනේ මෙම ව්‍යවස්ථාවේ ආරක්ෂාව…

පුවක් මිල ඉහලට

පුවක් මිල ඉහලට

හැටන් ප්‍රදේශයේ මේ වන විට පුවක් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති. හැටන් නගරයේ කිසිදු දිනක ඉහල නොගිය අයුරින් පුවක් මිල ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත ලපටි කුඩා පුවක් ගෙඩියක මිල රුපියල් 15 දක්වාත් පැසුනු පුවක් ගෙඩියක් රුපියල් 20ත් 25ත් අතර දක්වා ඉහල ගොස් ඇති බවද එම පාරිභෝගිකයන්…

කාලේ බෝතලයට සහ තනි සිගරට්ටුවට තිත

කාලේ බෝතලයට සහ තනි සිගරට්ටුවට තිත

මිලි ලීටර 180 මත්පැන් බෝතල් (කාලේ බෝතල) විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට කඩිනමින් සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. මෙසේ අලෙවි කිරීමේදී මධ්‍යසාර අලෙවිය ඉහළයාම නිසා ඇතිවන හානිය වලක්වාගැනීමත්,…

කංසා වගාව නීත්‍යානුකූල කිරීමට පියවර

කංසා වගාව නීත්‍යානුකූල කිරීමට පියවර

බෙංගමුවේ නාලක හිමියන් කළ ඉල්ලීම පරිදි මෙරට තුළ කංසා වගාව නීත්‍යානුකූලව කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට තමන් කටයුතු කරන බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. “අනිවාර්යයෙන්ම. බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ මේ රටට ඉතාම ආදරය කරන, පහුගිය කාල පරිච්ඡේදය තුළ නිදහස් ජාතික සටනක් ආරම්භ කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේලාගේ…

මරන දඬුවම නියම වූ චොකා මල්ලි හෙට(20) පාර්ලිමේන්තුවට

මරන දඬුවම නියම වූ චොකා මල්ලි හෙට(20) පාර්ලිමේන්තුවට

මරණීය දණ්ඩනය නියම වී මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටින පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට 20 වෙන දා ආරම්භ වන පාර්ලිමේන්තුවට සහභාගි වීමේ අවස්ථාව ලැබී තිබේ. තමන්ට හිමිවූ මරණ දඬුයමට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කිරීම නිසා මෙම අවස්ථාව ලැබී ඇත.

arest

නව ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ නම විකුණු සැකකරුවෙකු අත්අඩංගුවට

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වමින් මහරගම පමුණුව  ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල පිහිටා ඇති නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු  මහරගම නගරයේ දී  අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.  මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මහරගම පොලිසියට  ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාල පුද්ගලයාගේ කටහඬ හා ඡායාරූප කිහිපයක් මහරගම පොලිසියේ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

කප්පම් ඉල්ලූ සිවිල් ආරක්ෂයන් දෙදෙනෙකු අත් අඩංගුවට

බෙලිඅත්ත ගල්වාඩිය ප්‍රදේශයේ නිවසකට පැමිණ නීති විරෝධී මත්ද්‍රව්‍ය අළෙවි කරන බවට චෝදනා කොට කප්පම් ඉල්ලු සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් දෙදෙ‌නෙකු බෙලිඅත්ත පොලීසිය විසින්  අත් අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ වීරකැටිය අග්‍රහැර ප්‍රදේයේ පදිංචි කරුවෙකු හා වීරකැටිය සිරිකදුර වත්තේ පදිංචිව සිටින පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය කියයි. පොලිස් හදිසි ඇමතුම් අංශයට…

අඹගමුව ජනතාවට රිලවුන්ගෙන් ගැලවීමක් නැද්ද ?

අඹගමුව ජනතාවට රිලවුන්ගෙන් ගැලවීමක් නැද්ද ?

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මානක කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ දාගම්පිටිය, ගිනිගත්හේන, බදුපොළ, ඇල්ලඋඩ, පේරගොල්ල, හගරාපිටිය, බලංතොට යන ගම්මානවල සැරි සරන රිලවුන් එම ප්‍රදේශවල ගෙවතු වගාවන් විනාශ කරමින් මෙන්ම නිවෙස්වල තිබෙන බඩු භාන්ඩද විනාශ කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මේ…

කංසා වගාව නීති ගත කරන්න සුදානමක්

කංසා වගාව නීති ගත කරන්න සුදානමක්

කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසුවා . මේ හේතුවෙන් කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද උන්වහන්සේ පෙන්වා දුන්නා. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් .