වතු කරයේ තරුණ තරුණියන්ගේ නිරිමාණ රැගත් ඡායාරුප ප්‍රදර්ශනයක්

වතු කරයේ තරුණ තරුණියන්ගේ නිරිමාණ රැගත් ඡායාරුප ප්‍රදර්ශනයක්

වතු කරයේ තරුණ තරුණියන්ගේ නිරිමාණ රැගත් ඡායාරුප ප්‍රදර්ශනයක් තලවාකැලේ කදිරේෂන් ශාලාවේදි 23වන දින මහජන ප්‍රදර්ශනය සදහා පවත්වන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොලිරුඩ්,ලෝගි වතුවල මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඇටම්පිටිය, ඌව හයිලන්ඩ් යන වතුවල තරුණ තරුණියන් වසරක කාලයක් ඡායාරුප ශීල්පය පිලිබදව පාඨමාලාවක් හදාරා ඔවුන් විසින් ගන්නා ලද ඡායාරුප මෙම ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර ඇත. තේ කහාට නමින් නම් කර…

Coronavirus-in-India

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව අට ලක්ෂ දෙදහස් තුන්සිය විසි තුනකි. ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ද දෙකෝටි තිස් ලක්ෂ අනූ හත් දහස් එකසිය පනස් අටදක්වා ඉහළ ගොස් තිබේ.

‘යකා සම්පත්’ කොටු

‘යකා සම්පත්’ කොටු

 මෑත කාලයේ සිදු වූ ප්‍රධාන ගණයේ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැක කරුවෙක් බත්තරමුල්ල, සුබිතපුර ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත  සංවිධානාත්මක අපරාධ කරුවෙකු ලෙස නම් දරා ඇති ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නමැත්තා හොරොයින් මත්කුඩු මෙන්ම රිවෝල්වර් වර්ගයේ හඳුනා නොගත්    ගිනිඅවියක් සමග  අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි. මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින්…

ඇල්ල පහල පාලම අනතුරකට අත වනයි

ඇල්ල පහල පාලම අනතුරකට අත වනයි

දොඩන්ගොඩ, තුඩුගල මාර්ගයේ ඇල්ල පහල පාලම දිරා අබලන්ව රථ වාහන ගමනා ගමනය සීමාකර ඇතත් එය නොතකා බර වාහන ගමන් කිරිමෙන් බරපතල අනතුරක් අත ළගයැයි, ප්‍රදේශයේ ජනතාව අනතුරු අගවති. යටතේ විජිත සමයේ ඉදිකල බව කියැවෙන මෙම පාලමේ යකඩ ගරාදි දිරාපත්ව අවස්ථා කිපයකදි තාවකාලික ප්‍රතිසංස්කරණ මුක්කු යොදා තිබේ. පාලම අබලන් නිසා බර වාහන ගමනා ගමනය තහනම් කරමින්…

ජල මණ්ඩලයේ කඹ ඇදිල්ලෙන් දික්ඔය මාර්ගය නවිකරණය කල නොහැකි තත්වයක්

ජල මණ්ඩලයේ කඹ ඇදිල්ලෙන් දික්ඔය මාර්ගය නවිකරණය කල නොහැකි තත්වයක්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ මාර්ග පද්දති කාපට් යොදා නවිකරණය කිරිමට සැලසුම් කලද ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ සමහර නිලධාරින්ගේ  අත්තෝමතික ක්‍රියා හේතුවෙන් එම කටයුතු කල් දැමිමට සිදුව ඇති බව හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එස්. බාලචන්ද්‍රන් මහතා දිවංගත හිටපු ඇමති ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලිමක් මත…