advanced level

පාසල් වල 6 – 13 ශ්‍රේණි සදහා අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි

සැප්තැම්බර් 2 වනදා සිට රජයේ පාසල් වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. එමෙන්ම 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට ද සැප්තැම්බර් 08 සිට සමාන්‍ය පරිදි පාසල් ආරම්භ කරන බව ද ඒ මහතා…

දිනකට 5000ක් උපයන සිඟමන් යඳින්නා පොලීසියට කොටු

දිනකට 5000ක් උපයන සිඟමන් යඳින්නා පොලීසියට කොටු

කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටි පුද්ගලයෙකු සතු කෝටි ගණනක දේපළ රැසක් පිළිබද පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා. ඔහු සිඟමන් යදිමින් සිටි ස්ථානයේ පළතුරු කරත්තයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදීයි. කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටින සැකකරු දිනකට රුපියල් පන් දහසක මුදලක් උපයා ගන්නා බවයි පොලීසිය පැවසුවේ.

unp

සජිත් එජාප නායකයා විය යුතුයි!නැතිනම් කරු

එජාප මේවර මහමැතිවරණයේ දී අන්ත පරාජයට පත්වුයේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත්,එතුමා ජනතාව පිළිගත්තේ නෑ.එජා පාක්ෂිකයන්,රනිල් වික්‍රමසිංම මහතා ප්‍රතිශේප කළා මිස එජාප ප්‍රතිප්‍රේප කළේ නෑ.පක්ෂය ජයගන්නට නම් කරු ජයසුරිය මහතාට හෝ පක්ෂයේ නායකත්වත්ය සජිත් ප්‍රේමදාස මහතා හෝ ලබාගන්නේ නම් පක්ෂය ජය මාවතට ගෙන ආ හැකි බව,හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක. හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ…

ඩයගම මාර්ගයේ කොටසක් අබලන් වීමෙන් රථ වාහන ධාවනයට බාධා

ඩයගම මාර්ගයේ කොටසක් අබලන් වීමෙන් රථ වාහන ධාවනයට බාධා

හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ කොටසක් අබලන් තත්වයේ පැවතිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියදුරන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගයේ දිනකට පුද්ගලික බස් රථ,ලංගම බස් රථ ඇතුළු රථ විශාල ප්‍රමානයක් ධාවනය කරවන අතර මෙම මාර්ග කොටස මෙසේ අබලන් තත්වයේ පැවතිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව බොහෝ රියදුරන් පවසති. මෙම මාර්ග…

තෙල්වත්තෙන් හෙරොයින් ක්‍රිලෝ 11ක් සමඟ ගිනි අවි උණ්ඩ මතු වෙයි

තෙල්වත්තෙන් හෙරොයින් ක්‍රිලෝ 11ක් සමඟ ගිනි අවි උණ්ඩ මතු වෙයි

ගාල්ල දිස්ත්‍රික්යේ තෙල්වත්ත පොලිසිය හා රත්ගම පොලිසිය එක්ව කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ මෙහෙයුමක දී තෙල්වත්ත ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ (11 ක්) එකොළහක් සමඟ අවි ආයුධ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙයට අමුතරව, ටී 56 ගිනි අවි 02ක්,එකී ගිනි අවිවලට දමන උණ්ඩ 81ක්,නයින් එම්.එම් වර්ගයේ ගිනි අවි දෙකක් (02),එහි බහලිය හැකි උණ්ඩ (32ක්) තිස් දෙකක් ද…