කොම්පඤ්ඤ වීදියටත් ගුවන් පාලම්

කොම්පඤ්ඤ වීදියටත් ගුවන් පාලම්

කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ ගුවන් පාලම් 03ක් ඉදි කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. මෙවැනි දඬුවමක් නවසීලන්තය ලබාදී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නැමැති මෙම පුද්ගලයා නවසීලන්තයේ දේවස්ථාන දෙකක පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර තවත් පුද්ගලයන් 40 දෙනෙකු ඝාතනයට තැත් කර තිබුණි.

දරුවො කියන්නෙ රටේ අනාගතයයි

දරුවො කියන්නෙ රටේ අනාගතයයි

දරුවො කියන්නෙ රටේ අනාගතයයි. යහපත් දරු පරපුරක් ඇතිකර ගත නොහැකිවුනොත් යහපත් සමාජයක්, යහපත් හෙට දවසක් පිළිබද බලාපොරොත්තු තබාගත නොහැකි, යැයි. කාන්තා , ළමා සංවර්ධන , පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කීවේය. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පිළිගැනිම සදහා පසුගිය 26 දා බේරුවල,…

නාවික හමුදාධිපති තුමන් පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති හමුවෙයි

නාවික හමුදාධිපති තුමන් පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න  පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොලීසියේ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය. පොලිස් මූලස්ථානය වෙත නාවික හමුදාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා, අභිනව නාවික හමුදාධිපති තුමන් වෙත  සිය සුභාශිංසන පිරිනමන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසුව වයිස් අද්මිරාල්…

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 48 ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 48 ක් නීතියේ රැහැනට

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල උතුරු, නැගෙනහිර, බටහිර හා උතුරු මැද යන නාවික විධානයන් තුල සිදුකල මෙහෙයුම් මගින් ත්‍රිකුණාමලය එළිසබත් සහ…

අධිකරණය හා යුක්තිය පසිදලීම පිළිබඳව සාකච්ඡාවක්

අධිකරණය හා යුක්තිය පසිදලීම පිළිබඳව සාකච්ඡාවක්

අධිකරණය හා යුක්තිය පසිදලීම පිළිබඳව අදාල ක්ෂේත්‍රයන්හි තම ආයතනයන් විසින් දක්වන ලද දායකත්වය පිළිබඳව නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා සමග සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මෙරට නේවාසික සම්බන්ධිකාරක Hanaa Singer, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මෙරට නියෝජිත Robert…

තලවාකැලේ ඩයගම මාර්ගය වසා දමයි

තලවාකැලේ ඩයගම මාර්ගය වසා දමයි

තලවාකැලේ ඩයගම මාර්ගයේ මනරාසි ප්‍රදේශයේ අංක 14/06 දරණ පාලමේ නඩත්තු කටයුතු හේතුවෙන් එම ස්ථානයෙන් මාර්ගය වසා දැමෙන බමෙන බව නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු පවසන ලදි. මනරාසි ප්‍රදේශයේ පාලම තුල සිදු කරනු ලබන නඩත්තු කටයුතු හේතුවෙන් මේ මස 26සිට 31වන දින දක්වා මෙම පාලම අසලින් එකි මාර්ගය වසා දැමෙන බවත් එම තත්වයන් මත තලවාකැලේ සිට…

අඹතලෙන් කෝටි හතළිස් දෙකක හෙරොයින් ,ගිනි අවි හා ජීව උණ්ඩ මතුවේ

අඹතලෙන් කෝටි හතළිස් දෙකක හෙරොයින් ,ගිනි අවි හා ජීව උණ්ඩ මතුවේ

අංගොඩ ලොක්කාට අයත්  රුපියල් කෝටි හතළිස් දෙකකට අධික හෙරොයින් මත්කුඩු තොගයක් ,ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් අංගොඩ, අඹතලේ ප්‍රදේශයේ පිහිටි ඉබි යතුරු දමා සම්පූර්ණයෙන්ම වසා ඇති කාමර තුනකින් සමන්විත නිවාසයක් තුල එක් කාමරයක අල්මාරියක් ආකාරයෙන් සිමෙන්තියෙන් තනන ලද කබඩ් එකක් තුළ මෙම හෙරොයින් මත්කුඩු තොග සහ ගිනිඅවි සඟවා තිබියදී  පොලීසිය විසින් සොයා ගත් බව…

තුඩුගල ඇල්ල දැයෙන් සමුගන්න සැරසෙයි
|

තුඩුගල ඇල්ල දැයෙන් සමුගන්න සැරසෙයි

ලංකාවේ දිය ඇළි අතරින් මෙරටට ආවේනික ශාඛ හා සත්ව ප්‍රජාවක් වෙසෙන, සංචාරක ආකර්ශණය දිනා ගත් මහා සාගරයට ආසන්නම දිය ඇල්ල දොඩන්ගොඩ, තුඩුගල ඇල්ලය. මේ වන විට බරපතල පාරිසරික තර්ජනයකට ලක්ව තිබෙන තුඩුගල ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ පරිසරය සංරක්ෂණය කර ජල පෝෂක ආරක්ෂා කිරීමට පියවර නොගත හොත් ඉතා මෑත කාලිනවම ලංකාවේ දිය ඇලි 382 අතුරින් 268 වන…