arrack arest

බිමත් රියදුරන් 16 දෙනකු අත් අඩංගුවට

හැටන් පොලිසිය මගින් බිමත් රියදුරන් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එම මෙහෙයුම් තුලින් 24වන දින සිට 27වන දින දක්වා කාලය තුලදි බිමත් රියදුරන් 16 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබවද කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ බිමත් රියදුරන් අත් අඩංගුවට ගැනිම සදහා විශේෂ…

Coconut App එකක්

Coconut App එකක්

සැප්තැම්බර් 2 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් දිවයින් පුරා පොල් සංවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එදිනට පොල් වලා කිරීමේ මණ්ඩලයේ පොල් සංවර්ධන හා ව්‍යාප්ති සේවා ඇතුළත් කොට සැකසුණු “Coconut App“ එකක් එළිදැක්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ. එමෙන්ම පොල් පර්යේෂණ ආයතනය මඟින් නිපදවන…

අතරමග නතර වු සංවර්ධනයෙන් දුක්විඳින පාසැල් දරුවෝ

අතරමග නතර වු සංවර්ධනයෙන් දුක්විඳින පාසැල් දරුවෝ

කළුතර බෝම්ඹුවල ධර්මාලෝක විද්‍යාල ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් මස දී එවක ආණ්ඩුවෙන් මුදල් ලබා දී ඇත්තේ 2019 දෙසැම්බර් මස වන විට පිටියේ සංවර්ධන කටයුතු නිමා කිරීමටය. නමුත් ක්‍රීඩා පිටිය අද පත්ව ඇත්තේ ඉතා ඛේදනීය තත්ත්වයකට ය. තාක්ෂණ නිලධාරීන්ගේ අවිධිමත් වැඩපිළිවෙළ මීට හේතුව බව විද්‍යාලයේ බලධාරීන් පවසයි. දරුවන්ට ඇති එකම ක්‍රීඩාංගණය වැහි කාලයට…

breaking news sri lanka tamil
|

රාජ්‍ය දේපළ විකුණන්න අනිවාර්යයෙන් සිදුවෙනවා

ප්‍රාග්ධන වියදම් සඳහා රජයට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බවත්, මේ තත්ත්වය තුළ ඉදිරියේ දී රජයට රාජ්‍ය දේපළ විකිණීමට අනිවාර්යයෙන් සිදුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.  පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. “අද මේ රටේ ආර්ථිකය ද්විත්ව මූල්‍ය අර්බුදයකට හසුවෙලා තිබෙනවා. පළවෙනි එක, මේ…

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට

නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාරගෙන තිබේ. ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමා නීතිගරුක අපේක්ෂකයා බවය

ටයර්, වාහන අමතර කොටස් ආනයනයට රජයේ අවධානය

ටයර්, වාහන අමතර කොටස් ආනයනයට රජයේ අවධානය

ටයර් සහ මෝටර් රථ අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒවා ගෙන්වීමට අවසර ලබා දෙන බවයි. මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, “දේශීයත්වය පදනම් කර…

කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්
|

කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්

වළල්ලාවිට – උතුම්ගම හරහා කෝපිවත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමේදී ස්ථාන කිපයක වැඩ කටයුතු අතර මග නතරකර දැමිමෙන් මාර්ගයේ ගමන්කරන රියදුරන් මාරක අනතුරුවලට ගොදුරුවන බව ප්‍රදේශවාසින් කියති. මීට වසරකට ඉහතදි වළල්ලාවිට සිට කෝපිවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිම ආරම්භ විය. මේ වනවිට මාර්ගයේ විශාල ප්‍රදේශයක වැඩ නිමකර කොන්ත්‍රාත්කරුවන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති….

බණ්ඩාරගමට බාර් එපා

බණ්ඩාරගමට බාර් එපා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යදැක්ම මතින්තොර රටක්, එක රටක් එක නීතියක් මිස තව තවත් අළුතින් බාර් පෝර්මිට් ලබාදී තව දුරටත් මේ රටේ මත් උවදුර ව්‍යාප්ත කිරිම නොවේ යැයි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රි ලලිත් එල්ලාවල මහතා කීවේය. බණ්ඩාරගම නගරයේ අළුතින් සුරා සැළකට බලපත්‍ර ලබාදිම ට එරෙහිව පසුගිය 26 දා පැවති උද්ඝෝෂණය පිළිබද අදහස් දක්වමින් පසුගිය 27 දා…

කහ කුඩුවලට පිටි මිශ්‍ර කරයි

කහ කුඩුවලට පිටි මිශ්‍ර කරයි

හැටන් නගරයේ සමහර වෙලද සැල්වල අලෙවි කරනු ලබන කහ කුඩුවලට පිටි මිශ්‍ර කරන්නේද යන්න පිලිබදව සැකයක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසති. හැටන් නගරයේ සමහර වෙලද සැල්වලින් මිලදි ගන්නා කහ කුඩුවල පාට නිසි ලෙස නොමැති විමති විමත් සමග මෙම සැකය පවතින බවද ඔවුන් පවසති. මේ වන විට හැටන් නගරයේ කහා කුඩු හිගය හේතුවෙන් කහා කුඩු…

coronaupdates

හලාවත කාන්තාවකට කොරෝනා

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් -19 ආසාදනය වී තිබේ. ඇය නිරෝධායනය අවසන් කර නිවසට පැමිණ ස්වයං නිරෝධායනයේ සිටියදී මෙසේ ආසාදිත බව හඳුනා ගෙන ඇත. එම කාන්තාව ඩුබායි සිට පැමිණ පැමිණි කාන්තාවක අතර දින 14ක කාලයක් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන සිදු කරන ලද අයෙකි. 23 හැවිරිදි ගැබිනි කාන්තාවක් වන…