රජයේ රැකියා ලබාදෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටි අයෙකුට වැඩ වරදී
රජයේ රැකියා ලබාදෙන බව පවසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් තරුණ තරුණියන් හතලිහකට අධික පිරිසකගෙන් රුපියල් මිලියන තුනක මුදලක් වංචාකල බව කියන සිද්ධියකට සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාවට ඇප ලබාදිම ප්‍රතික්ෂේප කරමින් ඔහුව තවදුරටත් මේ මස (31දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු…