දික්ඔය කසල ප්‍රශ්නයට ගෘහස්ථ ප්‍රමුකතාවය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක්

දික්ඔය කසල ප්‍රශ්නයට ගෘහස්ථ ප්‍රමුකතාවය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක්

දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල පවතින කසල ප්‍රශ්නයට විසදුම් සෙවිම සදහා ඝණ අප්‍රද්‍රව්‍ය කළමණාකරණය පිලිබදව ගෘහස්ථ ප්‍රමුකතාවය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට මෙම නගර සභාව මගින් පියවර ගෙන ඇත. හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා විසින් මෙම ව්‍යාපෘතිය සකස් කර…

බ්ලැක් පැන්තර් ජීවිත ගමනෙන් සමුගනී

බ්ලැක් පැන්තර් ජීවිත ගමනෙන් සමුගනී

සුප්‍රකට බ්ලැක් පැන්තර් හොලිවුඩ් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඩ්වික් බෝස්මන් පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. මියයන විට ඔහු 43 හැවිරිදි පසුවිය. බෝස්මන් මහා බඩවැලේ ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පීඩා විඳි අයෙකි. ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අසළ සිටියදී ඊයේ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මහනුවරින් වාර්තා වූ  භූකම්පනය ගැන සොයන්න නිලධාරීන් කණ්ඩායමක්

මහනුවරින් වාර්තා වූ  භූකම්පනය ගැන සොයන්න නිලධාරීන් කණ්ඩායමක්

මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි අනුරගම ,පාරගම , සිංහාරගම , මයිලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා. ඊයේ රාතී‍්‍ර 08.30 ට පමණ කම්පන තත්ත්වය ඇතිවූ බවයි එම ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ. කෙසේවෙතත්, මෙම සිදුවීම භුචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු සඳහන් කළා….

කෝට්ටේ රජමහා විහාරයේ 120 වැනි දළදා පෙරහැර මංගල්‍යය
|

කෝට්ටේ රජමහා විහාරයේ 120 වැනි දළදා පෙරහැර මංගල්‍යය

ඓතිහාසික කෝට්ටේ රජමහ විහාරස්ථානයේ වාර්ෂික පවත්වන ලද 120 වැනි දළදා මංගල්‍යය පුණ්f්‍යාත්සවයේ අවසන් මහා දළදා පෙරහැර 2020 අගොස්තු මස 29 වන දින රාත්‍රියේදි විථි සංචාරය කෙරිනි. විහාර මංදිරයේ තැම්පත් කර තිබු සරවඥධාතුන් වහන්සේ සහිත කරඩුව හිස මතින් ධාතුමංදිරය වෙත වැඩම කරවීම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකල අතර දළදා කරඩුව හස්තිරාජයා මත සුභ මුහුර්ථයෙන්…

වතුකරයේ පවතින දිවි තර්ජන හේතුවෙන් කම්කරුවන් පිඩාවට

වතුකරයේ පවතින දිවි තර්ජන හේතුවෙන් කම්කරුවන් පිඩාවට

වතුකරය තුල මේ වන විට පවතින දිවි තර්ජන හේතුවෙන් වතුකරයේ වතු කම්කරු ජනතාව විවිධ දුෂ්කරතාවයකට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට වතුකරය තුල සැරි සරන දිවියන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බවත්ය. වතුකරය තුල මේ වන විට දිවියන් සැරි සැරිම වැඩිවි ඇති…