Climate change

කාලගුණේ වෙනස් වෙයි

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව…

ලතා මංගේෂ්කාර්ගේ නිවසට මුද්‍රා තබයි

ලතා මංගේෂ්කාර්ගේ නිවසට මුද්‍රා තබයි

ඉන්දීය අසහාය ගායිකාවක වන ලතා මංගේෂ්කර්ගේ මුම්බායි හි පිහිටි නිවසට ආරක්‍ෂිත පියවරක් වශයෙන් මුද්‍රා තබා ඇත. මේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එහි නගර සභාව නිවේදනය කර ඇත්තේ ඉන්දීය අසහාය ගායිකා 90 හැවිරිදි ලතා මංගේෂ්කර් සහ ඇගේ පවුලේ සාමාජිකයන් බේරාගැනීම සඳහා මෙය සිදුකර ඇති බවයි. තවද ගායිකා ලතා මංගේෂ්කාර්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ව්‍යාජ කට…

නිල නිවාස නොමැතිකමින් සේවකයින් දුෂ්කරතාවයන්ට

නිල නිවාස නොමැතිකමින් සේවකයින් දුෂ්කරතාවයන්ට

දුර බැහැර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයේ විවිධ රාජකාරි කරන පිරිස් සදහා අවශ්‍ය නිල නිවාස පහසුකම් නිසි ලෙස නොමැති විමත් සමග එම සේවක පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. දුර බැහැර ප්‍රදේශවල සිට හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල විවිධ රාජ්‍ය ආයතනවල  සේවය සදහා පැමිනෙ බොහෝ දෙනකු පවසනුයේ තමන්ට නිසි ලෙස නිල නිවාස පහසුකම් නොමැති බවත් එම තත්වයන් මත…

මිහින්තලා පුණ්‍ය භූමියේ  බුදු දහමට නිගාදෙන පිරිසක්

මිහින්තලා පුණ්‍ය භූමියේ බුදු දහමට නිගාදෙන පිරිසක්

මිහින්තලය පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරමින් අභිධර්මය උගන්වන බව කියමින් බුදු දහමට නිගා දෙමින් සිදුකරනා මිත්‍යා දෘෂ්ඨික ඇදහිලි ක්‍රමවලට තමන්වහන්සේ දැඩිව අප්‍රසාධය පලකරනා බවත් බෞද්ධ ආගමිකයන්ට බුදුදහම පිළිබදව වැරදි අවබෝධ දෙමින් දේශනාවන් සිදුකරනා පිරිසක් සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි රැසක් ලැබි ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. රජ්‍ය සේවයේ යෙදෙනා නිලධාරිනියක් ඇතුළු පිරිසක්…

coronaupdates

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3012 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් තිදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින්…

කළුතර – වාද්දුව ජලයෝජනා ක්‍රමයේ වැඩ 70% ක් අවසන්

කළුතර – වාද්දුව ජලයෝජනා ක්‍රමයේ වැඩ 70% ක් අවසන්

කළුතර – වාද්දුව ජලයෝජනා ක්‍රමයේ වැඩ කටයුතු සියයට 70 ක් පමණ අවසන් වෙමින් තිබෙන නිසා ඉතිරි වැඩ කටයුතු වහා කඩනම් කර ඉදිරි නියං කාලයට පෙර ජනතාවට පානීය ජලය ලබාදිමට පියවර ගන්නැයි, පසුගිය 27 දා ජල ව්‍යාපෘතියේ ඉදිකිරිම් නිරික්ෂණය කිරිමෙන් අනතුරුව නිළධාරින්ට උපදෙස් දෙමින්, ගුදම් පහසුකම්, බහාලම් අංගන, වරාය පහසුකම්, හා බෝට්ටු නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය…

වතුකරය ආශ්‍රිතව නව වෘත්තිය සමිතියක්

වතුකරය ආශ්‍රිතව නව වෘත්තිය සමිතියක්

මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්‍රිතව නව වෘත්තිය සමිතියක් ආරම්භ කිරිම සදහා මේ වන විට පිබුරු පත් සකස් කරමින් සිටින බවට වතුකරයේ ආරංචි මාර්ග පවසයි. වතු කම්කරුවන් නියෝජනය කරනු ලබන වෘත්තිය සමිති දෙක තුනක පිරිසක් එම වෘත්තිය සමිතිවලින් ඉවත්ව මෙම නව වෘත්තිය සමිතිය ආරම්භ කිරිම සදහා මේ වන විට සකච්චා කරමින් සිටින බව තම අනන්‍යතාවය හෙලි නොකර…