බිනර පොහොය නිමිත්තෙන් ගල්විහාර පුදබිමේ  පිංකම්

බිනර පොහොය නිමිත්තෙන් ගල්විහාර පුදබිමේ  පිංකම්

බිනර මස පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේ  අද(01) උදෑසන සිට උවසු උවැසියන් සිල් සමාදන් කරවීම ඇතුළු ආගමික වතාවත් ‍රැසක් සිදු විය. උදෑසනම තිසරණ සහිත අශ්ඨාංග උපෝසත සීලය සමාදන් වූ උවසු උවැසියන්ට ධර්මානුශාසනාව සිදු කළේ වයස අවුරුදු 11ක් පමණ වන ඓතිහාසික ගල්විහාරවාසි සඳමඩුල්ලේ සුදත්ත හිමියන් විසිනි. පොලොන්නරුව ඓතිහාසික ගල්විහාරය හා පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරිපාර්ශවයේ…

හොරවල තොටුපලේ පාලම් පාරුවේ ගමන මිනිස් ජිවිත අවධානමේ – බළධාරීන්ගේ අවධානය පිණිසයි

හොරවල තොටුපලේ පාලම් පාරුවේ ගමන මිනිස් ජිවිත අවධානමේ – බළධාරීන්ගේ අවධානය පිණිසයි

බස්නාහිර – දකුණු පලාත වෙන්කෙරෙන හොරවල තොටුපලේ පාලම් පාරුවේ ගමන මිනිස් ජිවිත අමාරුවේ දමන තත්වයක් උදාවී ඇතැයි පාලම් පාරුවෙන් මාරුවෙන ප්‍රදේශවාසින් කියති. 1994 වර්ෂයට පෙර ඔරුවෙන් ගමන් බිමන් ගිය ජනතාවට 94 වර්ෂයේදි පාලම් පාරුව ලැබුණු බව ඉත්තෑපාන ජනතාව කියති.එතැන් සිට අද දක්වා පාලමක සිහින දකිමින් බෙන්තර ගග හරහා පාරුවෙන් මාරුවෙන බව දකුණු පලාතේ බෙන්තර,  ඇලකාක,…

poya
|

භික්ෂූණි ශාසනය ආරම්භ වූ බිනර පුන් පොහොය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලොවපුරා බෞද්ධ ජනතාව අද (01) ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500කු කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද…

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ශ්‍රී දළදා මාළිගාවේ නිලධාරින් සඳහන් කළේ වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් සිදුකරගෙන යන බවයි.

ගොවීන් රජයට වී දීමට මැලිවෙයි

ගොවීන් රජයට වී දීමට මැලිවෙයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු මාසයකට වැඩි කාලයක් පුරා තමන් විසින් සිදු කළත් ගොවීන් වී තොග තමන් වෙත ලබා දීමට මැලි වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබද ව අප කළ විමසුමකට පිළිතුරු…