තවත් කළු ජාතිකයෙක් මරුට

තවත් කළු ජාතිකයෙක් මරුට

ලොස් ඇන්ජලීස් නගරයේ සිදුකළ පොලිස් වෙඩිතැබීමකින් 29 හැවිරිදි කළු ජාතික තරුණයෙක් මිය ගොස් ඇත. (01) සවස 3:15ට පමණ නිලධාරීන් දෙදෙනෙක් බයිසිකලයකින් යමින් සිටි ඩිජෝන් කිසී නම් තරුණයෙක් නැවැත්වීමට උත්සාහ කර ඇති අතර එහිදී එම තරුණයා බයිසිකලයෙන් බැස දිවගොස් තිබේ. ඒ සමගම පොලිස් නිලධාරීන් දෙදෙනා එම තරුණයාට වෙඩි තබා තිබේ. ඔහුට සාධාරණය ඉල්ලා මේවන විට තවත්…

badweather

වැස්ස දරුණු වන ලකුණු – අනතුරු ඇඟවීම්

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වල තැනින් නැත තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කළුතර, අගලවත්ත ප්‍රදේශයට මිලිමීටර් දෙසිය අසූහයකට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අගලවත්ත ප්‍රදේශයට මිලිමීටර් දෙසිය අසූහයයි දශම පහක්, කළුතර කෙසෙල්හේනව ප්‍රදේශයට මිලිමීටර් දෙසිය හතලිස් පහයි දශම පහක් හා හොරණ ප්‍රදේශයට මිලිමීටර් දෙසිය විසිපහයි දශම…

coronaupdates

කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළට

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝගීන් 206 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. පුද්ගලයින් 2,883 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පියව ගොස් ඇත. එසේ ඊයේ දින වාර්තා වූ සියලු ආසාදිතයන් විදේශයන්හි සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ…

කළුතර මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා

කළුතර මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා

පවතින වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, බුලත්සිංහල ඇතුළු ප්‍රාදේශ රැසක අතුරු මාර්ග රැසක් ඊයේ (02) ජලයෙන් යටව ගමනාගමනයට බාධා එල්ලවි තිබූ බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සම්බන්ධිකාරක ලුතිනන් කර්නල් ප්‍රදිප් මාපලගම මහතා ඊයේ(02) හවස කීවේය. පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මගුර ප්‍රදේශය, වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත, වලල්ලාවිට ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යටව…

SRI LANKA-POLITICS-VOTE

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

ඊයේ  (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා අනුමැතිය හිමිව ඇත. ඊයේ ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමි වි තිබෙන අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ…

පල්ලෙකැලේ සිදුවූ භූ චලන විපරිත හුණුගල්  බිඳවැටීමක් විය හැකියි
|

පල්ලෙකැලේ සිදුවූ භූ චලන විපරිත හුණුගල් බිඳවැටීමක් විය හැකියි

පසුගිය 29 වැනිදා සහ ඊයේ (02) දින පල්ලෙකැලේ ආශ්‍රිතව සිදුවූ භූ චලන වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක්වන විපරිත හුණුගල් තුළ බිඳවැටීමක් විය හැකි බව භු විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය පවසයි. භු විද්‍යා සමීක්‍ෂණ හා පෙන්වා දෙන්නේ අදාළ කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් දැනුම් දීමක්
|

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් දැනුම් දීමක්

Mozilla Firefox වෙබ් බ්‍රව්සරය කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් වෙත දැනුම් දී තිබේ. Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සඳහා නවතම යාවත්කාලීන නිකුත් කොට තිබේ. Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්‍ෂිත දෝෂ හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර…