ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය වැළැක්වීමට හැකිවේවිද

ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය වැළැක්වීමට හැකිවේවිද

MT New Diamond   නෞකාවේ ගබඩා කොට තිබෙන බොරතෙල් මුහුදට කාන්දු වුවහොත් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට දැඩි හානි සිදුවිය හැකි බවට පරිසරවේදින් අනතුරු අගවයි. සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසා සිටියේ, “අපි උපකල්පනය කරන්න ඕනේ මේක කලාපය තුළ නෙමෙයි මේ ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය ලෙසයි. ඒ තරමට විනාශ බලගතු විය…

තෙල් නැවේ ගින්න  නවතම දර්ශන

තෙල් නැවේ ගින්න නවතම දර්ශන

MT New Diamond නෞකාව මේ වන විට සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 25ක් දුරින් පිහිටා තිබෙන බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කරයි. නෞකාවේ හටගෙන ඇති ගින්න මැඩපවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය ඒකාබද්ධ…

doctors

වෙද්‍යවරයාගේ පොකට්ටුවට විදි

මතුගම වෑත්තෑව  රෝහල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථානයකට   පැමිණි රෝගියෙකු ලෙස පැමිණි පුද්ගලයෙකු වෙද්‍යවරයාට ගිණි අවියක් පෙන්වා මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන්  ආභරණ හා රුපියල්  53000ක මුදලක් පැහැරගන ගොස් ඇතැයි මතුගම පොලීසියට පැමිණිළි කර  තිබේ. රාත්‍රී දහයයි තිහට පමණ අවසාන රෝගියා ලෙස පැමිණ ඇති පුද්ගලයෙකු මෙසේ වෛද්‍යවරයාට මරණ තර්ජනය වෛද්‍යවරයා සතුව තිබූ  කර…

water

වැසි ජලය ගබඩා කිරීමට නව ජලාශ පද්ධතියක්

වැසි ජලය ගබඩා කිරීම සඳහා අලුතින් වැව් හා ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇත. එමෙන්ම ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇළ මාර්ග සහ නල මාර්ග ව්‍යාපෘති හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙයි. මෙහිදී 2025 වසර අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම්…

කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාග් ඵෙතිහාසික ලෙනක්

කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාග් ඵෙතිහාසික ලෙනක්

ප්‍රාග් ‍ඵෙතිහාසික යුගයට අයත් යැයි සැලකෙන ආදී මානව ජනාවාසයක පුරා විද්‍යා සාධක ඇති ඉපැරණි ගල් ලෙනක් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයෙන් හමුවු බවත්, එම ස්ථානයේ ගල් වැඩපලක් සදහා දී තිබු අවසරය වහාම තාවකාලික නතර කර ඒ පිළිබද පරීක්ෂණයක් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බව ගුදම් සහසුකම්, වරාය බහාලුම් අංගන, වරාය පහසුකම් හා නැව් බෝට්ටු කර්මාන්ත සංවර්ධන…

මෝදිගේ ට්ව්ටර් ගිණුම, වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝදිගේ ට්ව්ටර් ගිණුම, වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල් වී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් සමාගම කියා සිටියේ ගිණුම සාමාන්‍ය තත්වයට පත් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි. චීනය හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදුම් 118ක්, තහනම් කිරීමට ඉන්දියාව ඊයේ පියවර ගැනීමෙන් අනතුරුව මෙම…

covid infections today

මෙරට කෝව්ඩ් අවධානම යළි ඉහළට

මෙරට කොවිඩ් නයින්ටින් වෛරස් ආසාදිතයන් ගණන 3104ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (03) දිනයේදී තවත් ආසාදිතයන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2889කි. ආසාදිතයින් 203 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව…

ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ ගමන අනතුරකට අතවැනීමක්

ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ ගමන අනතුරකට අතවැනීමක්

හැටන් ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ තැන තැන දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගයේ තැන තැන විශාල ප්‍රමාණයේ වලවල්ද හැරි ඇති අතර මෙම තත්වයන් මත එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමද දැඩි ලෙස අසීරු තත්වයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම මාර්ගය තුල…

ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රුක් රෝපණ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් ‍රැසක්  ක්‍රියාත්මක කෙරිණ. පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිම සහ පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ පරිශ්‍රය තුළ නාපැල රෝපණය කිරීම,පොලොන්නරුව මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් සියලු දෙනා වෙනුවෙන් බෝ නොවන රෝගවලින් වලක්වා ගැනීමේ වෛද්‍ය සායනයක් පැවැත්වීම හා සවස මූලස්ථාන පොලිස් ස්ථානය තුළ බෝධිපූජා…