gazet

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත – ගැසට් පත්‍රය නිකුත් වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ජාතික ආරක්‍ෂාව ශක්තිමත් වන බව, නීතිවේදීන් පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු සභාවක් ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරේ. පාර්ලිමේන්තු සභාවට අගමැතිවරයා, කතානායකවරයා, විපක්‍ෂ නායකවරයා සහ අගමැතිවරයාගේ හා විපක්‍ෂ නායකවරයාගේ නියෝජිතයෙකු බැගින් ඇතුළත්. වසර හතරහමාරක්…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

පැය 12කදී අත්අඩංගුවට ගැනීම් 417ක්

ගත වූ පැය 12 තුල  බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන් 417ක් අත්අඩංගුවට ගෙන ඇත. සමස්ත වැටලීම් 412ක් සිදුකර ඇති අතර හෙරොයින් සහ ගංජා සම්බන්ධ වැටලීම් 172ක් සිදුකර පුද්ගලයින් 172ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Climate change

ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයි‍න පුරා, විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද (05) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි…

පුවත් ළුලදරයි – කාටුපුලියන්කුලම ගෙමැස්සන්ගේ කරදරයට විසඳුම්
|

පුවත් ළුලදරයි – කාටුපුලියන්කුලම ගෙමැස්සන්ගේ කරදරයට විසඳුම්

කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි  මාධ්‍යය මඟින් අනාවරණය කිරීමත් සමඟ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් අදාළ ගොවිපළ නිරීක්ෂණය සඳහා එක්ව තිබිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අවධානයට යොමු වී තිබූ මහජන පීඩාකාරි ගැටලු කිහිපයක් පිළිබඳ කළ සොයා බැලීමේදී ගොවිපළේ තිබූ අඩුපාඩු කිහිපයක් පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමඟ අදාළ ගොවිපළේ පාලන අධිකාරිය ඇතුළු කාර්ය…

New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරයි

New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරයි

New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කර ඇතැයි නාවික හමුදාව පවසයි. ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මේ බව තහවුරු කරමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ MV New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ….