ආරුගම්බේ වෙරළ ළගදීම මුහුදු රකුසා බිලි ගැනිමට සුදානමින් – බලධාරීන් නිහඩයි

ආරුගම්බේ වෙරළ ළගදීම මුහුදු රකුසා බිලි ගැනිමට සුදානමින් – බලධාරීන් නිහඩයි

පොතුවිල් ආරුගම්බේ මුහුදු වෙරළ දැඩි ලෙස ඛාදනයට ලක් වීමට පටන් ගෙන තිබේ. සුන්දර වෙරළ තීරය මේ වන විට විශාල වශයෙන් ඛාදනයට ලක් ව තිබේ. වෙරළ තීරයේ ඇති විශාල ගස් තාප්ප වෙළෙඳ සල් ධීවර කටයුතුවල නියැළෙන අයගේ බෝට්ටු තබා ගැනීමට මුහුදු වෙරළක් නොමැති තරමට ඛාදනය වී ඇති අයුරු දක්නට හැකිය. මේ ඛාදන තත්ත්වය වාර්ෂිකව සිදු වන…

mahinda

සංචාරක පුරවල සියලු මාර්ග හදන්න උපදෙස්

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ගයන් වැඩි දියුණු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශවලට උපදෙස් ලබා දී තිබේ. දැනට සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග හා අබලන් තත්ත්වයේ පවතින සියලු මාර්ග මේ යටතේ අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා…

පුත්තලම, නාගවිලට නාගලෝකෙන් වතුර

පුත්තලම, නාගවිලට නාගලෝකෙන් වතුර

ගමේ කුඹුරු අක්කර 300 ක් අස්වද්දන්නේ නැතුව පුරන් වෙන්න ඇරලා වගාවට වතුර නැතිකමිනි. බීමට ජලය ලබා ගන්න හදලා දීපු ජල ව්‍යාපෘතියත් සුදු අලියෙක් ගානට පත් වෙලා. වව්නියාව, සෙට්ටිකුලම්, ක්‍රිස්තකුලම් ගම්මානයේ පවුල් 136 ක් මේ නිසා අසරණ වෙලා. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් වකුගඩු රෝගින් බවට පත් වෙලා. ජලය නොමැතිකමින් ළඟම කැලෑව හොඳම වැසිකිළිය බවට පත් වෙලා. දේශපාලකයින්ගේ…

ඇහැළියගොඩ ගොවි බිම්වලට මොනරුන්ගෙන් දැඩි හානි

ඇහැළියගොඩ ගොවි බිම්වලට මොනරුන්ගෙන් දැඩි හානි

ඇතැම් ගම්බද ලඳු කැලැවල මෑතක සිට බහුල වශයෙන් බෝ වෙමින් සිටින මොනර පැටවුන් ද සමග එළවළු කොරටු-ගෙවතු මෙන්ම කුඹුරු යනාදිය ද දිවා කාලයේදී ආක්‍රමණය කරමින් පණුවන් සහ වෙනත් කෘමීන් සොයා ආහාරයට ගැනීමට උන්ගේ තියුණු නිය වලින් එළවළු පාත්ති යනාදිය පහුරුගෑ මෙන් බටු, බණ්ඩක්කා, මිරිස් සහ මෑ ආදී භෝග වර්ග මුළුමනින් ම විනාශවී යන්නේයැයි ගොවීහු පවසති….

death

කුවේටයේ සිටි ලාංකික සේවිකාව වධ හිංසාවෙන් මියයයි

කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය වාර්තා කරයි. 46 හැවිරිදි මෙම ගෘහ සේවිකාවට පහරදීම් සිදුකර ඇත්තේ ඇය සේවයේ යෙදවූ නිවසේ හිමිකරුවන් විසින් බව ගල්ෆ් නිව්ස් පවසයි. ‘ගල්ෆ් නිව්ස්’ වැඩිදුරටත් අනාවරණය කරන ආකාරයට ශ්‍රී ලාංකික කාන්තාව කැපුම්…

PayPal ප්‍රමාද ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළුවක් නිසා

PayPal ප්‍රමාද ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළුවක් නිසා

වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් ලෙස PayPal පහසුකම ශ්‍රී ලංකා ජනතාවට ලබා දිය යුතුය යන මතයේ තමා තදින්ම සිටින බවත් එම පහසුකම් මෙරටට නොලැබීමට මෙතෙක් ඉතිහාසයේ කාරණා දෙකක් බලපා ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. “ඒ වගේම කළු සල්ලි වඩාත්ම බිහිවෙන්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන්. ශ්‍රී ලංකාව දැනට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා තියෙනවා පහුගිය කාලේ….

පදියතලාවේ ජනතාව ජලය නොමැතිව දහදුක් විදියි

පදියතලාවේ ජනතාව ජලය නොමැතිව දහදුක් විදියි

රටේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාවෙන් අඩුවක් නැති වුවද අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාවේ ජනතාව ජලය නොමැතිව ගත කරන්නේ ඉතා අසීරු ජීවිතයකි. අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පල්ලේගම, තලාපිට ඔය දකුණ, සමෘද්ධි මාවත, නාවින්න, කොකුමාවර, තපස්සිකයාය, පල්ලේගම ආදී ගම්මාන රැසක ජනතාව බීමටවත් ජලය නොමැතිව ඉතා දුෂ්කරතාවයට පත්ව සිටී. ජල සම්පාදන මණ්ඩලයට අයත් බවුසර්වලින් ඇතැම් අවස්ථාවලදී සතියකට එක්…

මංතීරු නිතීය යළි අද සිට

මංතීරු නිතීය යළි අද සිට

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක වේ. මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව සදහන් වේ.

ලංකාවේ විශාලම අඹ වත්ත – තණමල්විල අඹ

ලංකාවේ විශාලම අඹ වත්ත – තණමල්විල අඹ

වන සතුන්ගෙන් ගහන කැලෑවක් මැද පිහිටි ලංකාවේ විශාලම අඹ වත්ත  සොයා අපි ගියෙමු. තණමල්විල, වන්දම ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට යාබදව  මෙම අඹ වත්ත  පිහිටා ඇත. එහි හිමිකරු නානායක්කාර මහතා යි. විශාල ගස් ආරක්ෂා කරමින් වන ලැහැබ එළිපෙහෙළි කළ මොහු 2013 වසරේදී වගාව ආරම්භ කර ඇත. නමුත් අක්කර 300කට වැඩි වූ මේ වගාවට  ජලය යෙදීම ඉතාම…

කහා කුඩු හා කැබලි මිල තව දුරටත් ඉහල යාමත් ප්‍රමිතිය පහල යාමත් සමග ජනතාව අපහසුතාවයන්ට

කහා කුඩු හා කැබලි මිල තව දුරටත් ඉහල යාමත් ප්‍රමිතිය පහල යාමත් සමග ජනතාව අපහසුතාවයන්ට

හැටන් ප්‍රදේශයේ කහා කුඩු හා කහා කැබලි මිල තව දුරටත් ඉහල යාමත් එම කහා කුඩුවල ප්‍රමිතිය පහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට කහා කුඩු ක්‍රිලෝවක මිල රුපියල් 3200/=ත් 3500/=ත් අතර මිලකටද කහා කැබලි ක්‍රිලොවක් රුපියල් 4500/=ත් 4800/= දක්වාත් ඉහල ගොස් ඇති…