වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් තරුණයකු මිය යයි

වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් තරුණයකු මිය යයි

මස්කෙළිය බ්‍රවුන්සීක් වතුයායේ වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් අවුරුදු 29ක් වයැසැති ඒ. එස්. රාමයියා නැමති තරුණයකු මිය ගොස් ඇත. මෙම ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් හමුවේ මෙම පුද්ගලයා 13වන දින වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් එම පස්වලට යටවි මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි….

doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

හොර දොස්තර ළමයි 14 දෙනෙකුගේ පියෙක්

වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් හා ඒ අවට ප්‍රධාන නගරවල රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණ තිබූ මෙම ව්‍යාජ වෛද්‍යවරයා විවිධ රෝග සඳහා ඖෂධ ලබා නොදී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගින්ට උපදෙස් ලබා දී රෝගියෙකුගෙන්…