doctors

යේමනයේ ඒඩ්න් නුවර කොරෝනාවලට බියෙන් සියලු වෛද්‍යවරු පලා යයි

මිලියනයකට වඩා පිරිසක් ජීවත් වන යේමනයේ ඒඩ්න් නුවර කොරෝනා වසංගතය හමුවේ එක් වෛද්‍යවරියක් හැරෙන්නට අනිකුත් සියලු වෛද්‍යවරුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ. කොරෝනා වසංගතයට බියෙන් සහ නිසි ආරක්ෂක උපාංග නොමැතිකමින් මේ වෛද්‍යවරු ප්‍රදේශය අත්හැර මෙසේ පලාගොස් තිබේ.

covid infections and deaths

ඊශ්‍රායලය සති තුනකට වසා දමයි

කොරෝනා වෛරසය යළි හිස එසවීමේ අවදානම හේතුවෙන් දෙවන වරටත් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ඊශ්‍රායලය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. යුදෙව් නව වසර ආවරණය වන පරිදි මෙම නිරෝධායන සීමා පැණවීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර ඇතැයි සදහන්වේ. ඒ අනුව සති තුනක කාලයක් රට වසා දැමීමට තීරණය කර තිබේ.

ග්‍රීන්ලන්තයේ විශාල අයිස් කන්දක් කැඩී යයි

ග්‍රීන්ලන්තයේ විශාල අයිස් කන්දක් කැඩී යයි

ආර්ක්ටික් ප්‍රදේශයේ ඊසාන දිග ග්‍රීන්ලන්තයේ ගොඩබිමට සවි වී තිබූ 79N ලෙස හඳුන්වනු ලබන අති විශාල අයිස් පර්වතයක් කැඩී වෙන්වී ගොස් ඇති බව වාර්තා වේ. අයිස් පර්වතයේ කැඩී ගොස් ඇති කොටස වර්ග කිලෝ මීටර් 110ක විශාලත්වයෙන් යුක්තය. 2019 සහ 2020 දී ගිම්හානයේ මෙහි වාර්තාගත උෂ්ණත්වයක් දක්නට ලැබී ඇතැයි ජර්මනියේ ෆ්‍රෙඩ්රිච් ඇලෙක්සැන්ඩර් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවීය පර්යේෂිකාවක වන…

විශ්ව විද්‍යාල අධ්‍යාපනය මගින් ලබාදෙන රක්ෂා පිළිබද ගැටළුවක්

විශ්ව විද්‍යාල අධ්‍යාපනය මගින් ලබාදෙන රක්ෂා පිළිබද ගැටළුවක්

අපේ රටේ පාසල් හා විශ්ව විද්‍යාල මගින් ලබාදෙන අධ්‍යාපනය රැකී රක්ෂා අවස්ථා පිළිබද විශාල ගැටළුවක් මතුව තිබෙනවා. යැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා පසුගිය  දා අලුත්ගම දී කීවේය. අලුත්ගම ජාතික පාසලේ ආදිශිෂ්‍යයකු හා එම පාසලේම වසර 12 ක් පමණ ගුරුවරයෙකු ලෙස සේවය කල ළමා හා කාන්තා කටයුතු සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධයාපන යටිතල පහසුකම්…

කරාතේ දෝ මැක් ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ දී කලුපටි ප්‍රධානයක්

කරාතේ දෝ මැක් ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ දී කලුපටි ප්‍රධානයක්

ජාත්‍යන්තර කරාතේ දෝ මැක් සංවිධානයේ ශ්‍රී ලංකා ශාකාව විසින් මෙහෙය වූ කරාතේ දෝ සන්දර්ශනයක් හා කලුපටි ප්‍රධානයක් ඉකුත්දා හිගුරක්ගොඩ සතොස හන්දියේ කරාතේ දෝ මැක් ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත් විණ. මෙම කරාතේ දෝ මැක් ප්‍රදර්ශනාත්මක සටන් සන්දර්ශනය හා කලු පටි ප්‍රධානය ජපානයේ කරාතේ දෝ මැක් සංවිධානයේ ප්‍රධානින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ ද කොරෝනා වසංගත…

20වන සංශෝධනය නිසා ඉදිරියේදි ගැටලු රැසක්

20වන සංශෝධනය නිසා ඉදිරියේදි ගැටලු රැසක්

වත්මන් රජය විසින් 19වන සංශෝධනය ඉවත් කර යෝජිත 20වන සංශෝධනය ගෙන ඒමෙන් ඉදිරියේදි විවිධ ගැටලු නිරිමාණය විමේ අවස්ථාවන් පවතින බව ශ්‍රි ලංකා සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි. සංස්කෘතික හා පාරිසරික සංසදයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව මගින් දික්ඔය නගර ශාලාවේදි පවත්වන ලද මාධ්‍ය හමුවකදි සමන් සෙනවිරත්න මහතා 14වන දින මේ බව පවසන…

පාතාලය මර්දනය කිරීම වැඩි ඈතක නෙවෙයි

පාතාලය මර්දනය කිරීම වැඩි ඈතක නෙවෙයි

ලෝකය බැහැයි කිවූ යුද්ධය ජයග්‍රහණය කළා සේම  කොවිඩ් ජයග්‍රහණය කළා මෙන් මෙරටින් කුඩු ජාවාරම් තුරන් කිරීම හා පාතාලය මර්දනය කිරීම අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කරන බවත් එය වැඩි ඈතක් නොවන බවත් ශ්‍රී ලංකා යුධ හමුදාපති හා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි  ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මාදුරු ඔය ශ්‍රී ලංකා යුධ…

වැඩිම වකුගඩු රෝගින් මැදවච්චියෙන් වාර්තා වෙයි

වැඩිම වකුගඩු රෝගින් මැදවච්චියෙන් වාර්තා වෙයි

ගෙවිගිය දාහත්වසරක කාලය තුල හදුනාගත් වකුගඩු රෝගින්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ  මැදවච්චියෙන් වන අතර දෙවනුව තෙවනුව පිළිවලින් කහටගස්දිගිලිය පදවිය හා රඹෑව බව හදුනාගෙන තිබෙනා බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වූ අතර 2003 වසරේ සිට 2020…

ruwan

එජාප නි. නායක ධුරයට රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් තේරී පත්විය. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  පැවති රහස් ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ. දේශපාලන රාජවංශයක උපත ලැබූ රුවන් විජේවර්ධන රංජනී සේනානායක සහ රංජිත් විජේවර්ධනගේ බාල…

බාලවයස්කාර සිසුවියන් බීර පානය කර අශෝභන ලෙස හැසිරෙයි

බාලවයස්කාර සිසුවියන් බීර පානය කර අශෝභන ලෙස හැසිරෙයි

විහාරස්ථානයක පැවත්වු ටියුෂන් පන්තියකයට සහභාගිවු බාලවයස්කාර පාසල් සිසුවියන් තිදෙනෙකු පෙම්වතුන් රැගෙනවිත් දුන් බීර පානය කිරිමෙන් සූර්වි අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු තොරතුරු මත මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා නිලධාරි භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වු බැදුම්කරයක් මත මුදාහැරිමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු එන්.ටී.හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කලේය….