අර්ජුන කනස්සල්ලෙන්
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධන මහතා පත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා දැඩි කනස්සල්ලට පත්ව තිබේ. මෙම සිදුවීමෙන් පසු තමන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් පසෙකට වී සිටීම වඩා යහපත් බවක් ද ඔහු සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පරම්පරාවෙන් බූදලයක් සේ ලබාදීමට තමන් විරුද්ද බවත් ඔහු පවසයි. මෙම තත්වය…
බුත්තල ගෝණගංආර ගම්මානයේ ජනතාව තවමත් කුප්පි ලාම්පුවෙන් වැඩ
2018 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගෝණගංආර නිවාස ආධාර ගම්මානයේ ජනතාවට විදුලිය හා පානීය ජල පහසුකම් නොමැතිව දැඩි ලෙස අසරණ වී සිටිති. ඉකුත් ආණ්ඩුව පැවති සමයේ ග්රාමශක්ති නිවාස ආධාර ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ මෙම නිවාස ව්‍යපෘතිය නව ගම්මානයක් ලෙස ආරම්භ වූ අතර 2018 වසරේ අගොස්තු මස මෙම නව ගම්මානයේ නිවාස 25ක්…
ඉන්දියාවේ මන්ත්‍රීවරුන්ටත් කොරෝනා
මෝසම් වැසි සමයෙන් අනතුරුව ප්‍රථම වතාවට ඉන්දීය පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ අවස්ථාවේ සිදු කළ පරීක්ෂා කිරීම්වලින් මන්ත්‍රීවරු 25 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ. සුරේෂ් අන්ගාඩි, මීනක්ෂි ලෙඛී, අනාත් කුමාර් හෙජ්, පර්වේෂ් සහීබ් සිං, රීටා බහුගුණ ජෝෂි , කෞෂල් කිෂෝර් , දීපේන්ද්‍ර සිං හූඩා සහ නරාන්භායි ජේ රත්වා, බීජේපී හි අශෝක් ගස්ති සහ…
පලාත් සභා අහෝසි කර පලාත් පාලන ආයතන ක්‍රමයක්
පවතින පලාත් සභා ක්‍රමය අහෝසිකර ග්‍රාමිය ජනතාවට වඩාත් සමීප පලාත් පාලන ආයතන වඩාත් ශක්තිමත් වන ආකාරයට අවශ්‍ය නෛතික වාතාවරණයක් ඇති කරන්නැයි රැස්වු වලල්ලාවිට ප්‍රාදේශිය සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කලේය. රටේ බහුතර ජනතාවකගේ අප්‍රසාදයට ලක්ව ඇති පලාත් සභා අහෝසි කරන ලෙස පලාත් පාලන ආයතනයක යෝජනාවක් සම්මතවු ප්‍රථම අවස්ථාව මෙය වේ. වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල…
පොලොන්නරුව ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපය යලි වනජීවීන්ට
පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපයට අයත් අක්කර 1000ක් පමණ දීර්ග කාලයක් තිස්සේ අධිකරණයේ විභාග වූ නඩුවවලින් පසු වනජීවීන් උදෙසා සන්තකය පවරා ගැනීම අධිකරණ නියෝග මත වනජීවී නිලධාරින් ඇතුලු පිරිසක් විසින් ඉකුත් සතියේ සිදු කළ හ. ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා එහි ප්‍රේරක කලාපයට අනවසරයෙන් ඇතුළු වී කුඹුරු අස්වද්දා වී වගා කරන…
ආසාව තණ්හාව අතඇරපල්ලා – සොබා දහම දඩුවම් දෙන දිනය අත ලඟයි
සොබා දහමත් ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සුන්ට දඬුවම් කරන්න පටන් අරගෙන. මෙහෙම විනාශ කරගෙන ගියොත් කොරෝනා ඇවිල්ලා අමෙරිකාවේ, චීනයේ මිය ගියාට වැඩිය ලෝකෙම මිනිස්සුන්ට එක දවසක් තුළ මිය යන්න සිද්ධ වෙවී. මේ ආසාව තණ්හාව නතර කරලා පරිසරය ආරක්ෂා කරගන්න. කෑලෑ කපලා ලොරිවල පටවන් යනවා හැබැයි අල්ල ගන්නේ වාහනේ යන කෙනාව විතරයි . මේක කැපුවේ කවුද…
හැටන් මාර්ගයේ මරු කපොලු
හැටන් නගර මධ්‍යයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග රථ වාහන රියදුරන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව මෙන්ම බොහෝ රියදුරන්ද පවසනුයේ නගරයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. නගරයේ සමහර ස්ථානවල මාර්ගයේ විශාල ප්‍රමාණයේ වලවල් හැරි ඇති අතර තවත්…