අපිරිසිදු හෝටල් සදහා නිතිමය පියවර

අපිරිසිදු හෝටල් සදහා නිතිමය පියවර

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන හෝටල් පරික්ෂාකිරිම 17වන දින සිදු කරන ලදි. හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සමහර  හෝටල් අපිරිසිදු තත්වයේ පවතින බවට මාධ්‍ය මගින් අනාවරණය විමත් සමග මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් 30 දෙනකුගෙන් පමන සමන්විත කාණ්ඩායමක්  මෙම හෝටල් පරික්ෂාවට ලක් කරන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන්…

ප්‍රාථමික අංශයේ සිසුවාට අමානුෂික ⁣ලෙස පහරදුන් ගුරුවරයා පිළිබඳ පැමිණිල්ලක්

ප්‍රාථමික අංශයේ සිසුවාට අමානුෂික ⁣ලෙස පහරදුන් ගුරුවරයා පිළිබඳ පැමිණිල්ලක්

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රධාන පෙලේ ආදර්ශ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබමින් ලබන මස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිය පුත්‍රයාට අමානුෂික ⁣ලෙස පහරදුන් ගුරුවරයාට පොලිසිය දැඩි ලෙස අවවාද කර තිබියදීත් නැවතත් ගුරුවරයා විසින් පුත්‍රයාට සිසුන් පිරිසක් යොදවා පහරදුන් අවිනීත ගුරුවරයා සම්බන්ධයෙන් පරික්ෂනයක් ඉල්ලා ඔහුගේ පියා (16දා) උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මියට හා ජාතික…

වඳුරොත්  සෙල්ෆි ගහන යුගයක්

වඳුරොත් සෙල්ෆි ගහන යුගයක්

අතුරුදන් වූ ජංගම දුරකථනය නැවත සොයාගත් විට එහි තිබී වඳුරන්ගේ “සෙල්ෆි ජායාරූප” හමුවූ බව මලයාසියානු ශිෂ්‍යයෙක් පවසයි. තමා සිකුරාදා නින්දට යනවිට තමා ළඟ තිබූ ජංගම දුරකථනය අවදි වී බලන විට නොතිබූ බවය. නිවස අසල කැලෑබද ප්‍රදේශයක තිබී එය හමු වී තිබේ. පසුව ජංගම දුරකථනය පරීක්ෂා කරන විට එහි වඳුරන්ගේ සෙල්ෆි ජායාරූප සහ වීඩියෝ තිබුණු බව…

strick

පලාත් සභා ක්‍රමය ඉවත් කිරිමේ යෝජනාවත් සමග වතුකරයේ වෘත්තිය සමිති නොසන්සුන් වෙයි

පලාත් සභා ක්‍රමය ඉවත් කිරිමට රජය මගින් සැලසුම් කරන බවට යම් යම් ප්‍රකාශ නිකුත් විමත් සමග වතුකරයේ සමහර වෘත්තිය සමිති දැඩි කලබලකාරි තත්වයන්ට පත්ව ඇත. වතුකරයේ බොහෝ වෘත්තිය සමිති දෙවන පෙල සකස් කරනුයේ පලාත් සභා හරහා වන අතර මෙම තත්වයන් මත පලාත් සභා අහෝසිවුවහොත් එය වතුකරයේ බොහෝ වෘත්තිය සමිතිවලට මෙන්ම කුඩා පක්ෂවලටද විශාල හානියක් විමේ…

පුවක් ගෙඩියක් 25ක් වෙයි

පුවක් ගෙඩියක් 25ක් වෙයි

හැටන් නගරයේ පුවක් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග බුලත් විටක මිලද ඉහල යාමෙන් වතු කම්කරුවන් ඇතුළු පිරිසක් විවිධ අපහසුතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ පුවක් ගෙඩියක මිල රුපියල් 20ත් 25ත් අතර මිලකට අලෙවි වන අතර ගොලැ පුවක් යනුවෙන් හදුන්වන කුඩා පුවක් ගෙඩියක්ද රුපියල් 15කට අලෙවි වන අතර බුලත් විටක මිලද රුපිල් 50ත්…

මැදිරිගිරියේ  වකුගඩු රෝගීන් 2395ක්

මැදිරිගිරියේ වකුගඩු රෝගීන් 2395ක්

මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව වාර්තාවන මෑදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ එකමුතුගම හා බිසෝබණ්ඩාරගම ග්‍රාමසේවා වසම්වලින් වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මලින් මෙත්තසූරිය මහතා පවසයි. වෛද්‍ය මාලින් මෙත්තසූරිය මහතා  මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා…

තල් හා කිතුල් කර්මාන්ත මඟින් විදේශ විනිමය උපයා ගැනීමට සැලසුම්
|

තල් හා කිතුල් කර්මාන්ත මඟින් විදේශ විනිමය උපයා ගැනීමට සැලසුම්

තල් හා කිතුල් කර්මාන්ත නඟා සිටුවා එමඟින් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. තල් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙළ යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව ප්‍රදේශයේදී තල් නිර්මාණ එළිදැක්වීමේ වැඩිසටහනක් පැවත්වුණා. ඒ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සහයෝගයද ඇතිවයි. එම නිෂ්පාදන ජනතාවට මිලදීගැනීමටද මෙහිදී පහසුකම් සළසා තිබුණා.