රාජාණ්ඩුවට අභියෝග කළ තරුණිය

රාජාණ්ඩුවට අභියෝග කළ තරුණිය

“ත්‍රාසයෙන් මම ඉන්නේ. ප්‍රතිවිපාක ගැන මට බියක් දැනෙනවා.” එසේ පැවසුවේ පන්යුසායා සිතිජිරාවට්ටනකුල් නම් තායිලන්ත තරුණියකි. 21ක් හැවිරිදි ඇය, පසුගිය අගෝස්තු මස වේදිකාවක මතට නැග එරට රාජාණ්ඩුවට විවෘත අභියෝගයක් කළාය. එම අවස්ථාවට 1,000ක් පමණ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් එක් ව සිටි අතර එහිදී ඇය කරුණු 10කින් සමන්විත ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරමින් රාජාණ්ඩුව ප්‍රතිසංස්කරණය වියයුතු බව ඉල්ලා සිටියාය.

elec

විදුලිබල පුනරුදයට ඇමරිකාවෙනුත් සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70% ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීම සඳහා දියත් කිරීමට සැලසුම් කරන ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට සුදානම් බව මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අවධාරණය කරනවා. පසුගියදා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග නිළ සාකච්ඡාවකට…

පොල් ගණන් උස්සයි

පොල් ගණන් උස්සයි

හැටන් ප්‍රදේශයේ පොල් මිල ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් ප්‍රදේශයේ සමන්‍ය පොල් ගෙඩියක මිල රුපියල් 80ත් 85ත් අතර මිලකට අලෙවි වන අතර කුඩා පොල් ගෙඩියක් රුපියල් 65ත් 75ත් අතර මිලකට අලෙවි වනු ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ පොල් මිල මේ වන විට දැඩි ලෙස ඉහල…

කහ කිලෝ 818 ක් හමුදා භාරයට

කහ කිලෝ 818 ක් හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 818 ක පමණ ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු මැද නාවික විධානය විසින් මන්නාරමට උතුරු දෙසින් වූ  මුහුදු ප්‍රදේශයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු…

අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටියයි

අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටියයි

වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ  නිරත විය. අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී. ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යවරයා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන…