රාජ්‍ය අමාත්‍යවරයෙක් පොල් කඩයි
|

රාජ්‍ය අමාත්‍යවරයෙක් පොල් කඩයි

සම්ප්‍රදායිකව සිදුනොකරන මාධ්‍ය ආමන්ත්‍රණයක් සිදු වුණා. ඒ දංකොටුව ප්‍රදේශයේ දී යි. වත්මන් රජයේ, රාජ්‍ය අමාත්‍යවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසක් උඩට නැගී මාධ්‍යයට අදහස් පළ කර සිටිම නිසා. ලෝක වෙළෙඳපොළේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ලංකාව තුළත් පොල් මිල ඉහළ ගොස් ඇතැයි පොල්,තල්, කිතුල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී පවසා ඇත….

weather today at my location

දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අවදානම්

පවතින වැසි තත්වය තෙතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇත. කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා. ගතවූ පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පතිතවීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

2020 රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
|

2020 රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

සිලෝන් මෝටර් යොට් සමාජය මගින් (Ceylon Moter Yacht Club) සංවිධානය කරන ලද Bart’s Bash Sailing Regatta – 2020 රුවල් ඔරු තරඟාවලිය  බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය මගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය සඳහා කොළඹ රාජකීය…

ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිම් හා පස් කදු කඩා වැටිමෙන් රථ වාහන ධාවනයට බාධා

ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිම් හා පස් කදු කඩා වැටිමෙන් රථ වාහන ධාවනයට බාධා

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිමෙන් අවහිරව තිබු බාධක ඉවත් කරමින් එම මාර්ගය ගමනා ගමනය ඉඩ ලාබා දිමට මාර්ග සංවර්ධන අධිකාය මගින් පියවර ගෙන ඇත. මධ්‍යම කදුකරයට පවතින අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිම් හා පස් කදු කඩා වැටිමෙන් 18වන දින සවස් කාලයේ රථ වාහන ධාවනයට…