වසරකට බොල්පොයින්ට් පෑන් බට කිලෝ 29,200ක් පරිසරයට

වසරකට බොල්පොයින්ට් පෑන් බට කිලෝ 29,200ක් පරිසරයට

පාසැල් දරුවන් අකුරු ලිවීම සඳහා උපයෝගී කර ගන්නා බෝල් පොයින්ට් හිස් පෑන් බට දිනකට කිලෝ ග්‍රෑම් 80ක් පමණ පරිසරයට මුදා හරින බව තමන්ට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. පරිසරයට බැහැර කරන පෑන් බට ප්‍රමාණය මේ අනුව…

මාධ්‍යයේ වගකීම ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමයි

මාධ්‍යයේ වගකීම ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමයි

ප්‍රවෘත්තියක් ඔස්සේ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම මාධ්‍යයේ වගකීම බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව යටතේ ක්‍රියාත්මක රජයේ නිළ පුවත් කෙටි පණිවුඩ සේවාව යළි සක්‍රීය කිරීම ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. නිල පුවත් කෙටි පණිවුඩ සේවාව ජනගත කිරීම…

ටියුෂන් ගුරෙකුට පාඩමක්
|

ටියුෂන් ගුරෙකුට පාඩමක්

උපකාරක පන්ති ගුරුවරයෙකු පලමු වසරේ සිසුන් පිරිසකට ලිංගික අතවර කරන  බවට දැනගත් දෙමාපියවරු පිරිසක් උපකාරක පන්ති ගුරුවරයාට පන්තිය තුළදීම පහර දී පුටුවකට තබා බැඳ තැබීමේ සිද්ධියක් වලස්මුල්ල වරාපිටියෙන්  වාර්තා වෙයි. 24 වැනි දින සවස මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් ගේ ප්‍රහාරයට ලක්ව තිබේ. අනතුරුව සිද්ධිය දැනගත් වලස්මුල්ල පොලීසිය උපකාරක පන්තිය පැවති ස්ථානයට පැමිණ ගුරුවරයා මුදවා ගෙන පොලිස්…

mask

නවසීලන්තය Mask පැළඳුමෙන් ඈත්වෙයි

නවසීලන්තය වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලන කර ඇති අතර පනවා තිබූ සීමා ලිහිල් කරමින් ජන ජීවිත යාථා තත්ත්වයට පත් කිරීමට නවසීලන්ත රජය අවශ්‍ය පියවර ගෙන තිබේ. නවසීලන්ත රජය නිවේදනය කර සිටියේ, වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ජනතාවට අනිවාර්ය කර තිබූ මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවයි.

කොළඹ මාර්ගය යථා තත්වයට

කොළඹ මාර්ගය යථා තත්වයට

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටුන ගල් පර්වතය කඩා ඉවත් කර මාර්ගය යථා තත්වයට පත් කිරිමට  පියවර ගෙන ඇත. 24වන දින උදැසන 7.00ට පමන මෙම ගල් පර්වතය මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමණින්ම ඇන හිටින ලදි. මෙම ගල් පර්වත කඩා වැටිමත් ගිනිගත්හේන පොලිසිය ලක්ෂපාන හා හැටන් කොමර්ෂල්…

badweather

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

අද උදෑසන 5 30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වේ. එම අගය මිලිමීටර 97.4 කි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.