ජනාධිපති මාමේ අපට ෆාම් තෙල් කවන්න ඉඩ දෙන්න එපා

ජනාධිපති මාමේ අපට ෆාම් තෙල් කවන්න ඉඩ දෙන්න එපා

“ජනාධිපති මාමේ අපට පොල්තෙල් කියා ෆාම් තෙල් කවන්න ඉඩ දෙන්න එපා. අපට ලොකු වුණාම පිළිකා හැදෙයි” මේ වෛද්‍යවරයකුගේ පාසල් වයසේ දියණියක විසින් ජනපතිතුමන් වෙත යවන ලද ලිපියක සඳහන්ව තිබූ වැකි දෙකකි. මෙම සංවාදය ඉතියෝපියාවේ හෝ සෝමාලියාවේ මිනිසුන් හෝ දරුවන් අතර සිදුවූවා නම් අපට හිත හදාගත හැක. නිදහස් අධ්‍යාපනයෙන් උගත් නිලධාරීන් අතිරික්ත වශයෙන් පවා සිටින මහා…

චක්‍රලේඛනය කියන්නෙ ජනාධිපතිවරයා කියන එක

චක්‍රලේඛනය කියන්නෙ ජනාධිපතිවරයා කියන එක

තමන්ගේ වාචික නියෝග යනු චක්‍රලේඛ ලෙසින් සලකා කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේම නියෝග කළේය. ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදුන්නේ බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ගම්මානයේදී ඊයේ (25) පැවති “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු වැඩසටහන අමතමිනි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “චක්‍රලේඛනයක් කියන්නෙ … ජනාධිපතිවරයා කිව්වට පස්සේ ඒක තමයි චක්‍රලේඛනය. තේරුණාද ?…

ආඩියාගල වන රක්‍ෂතයේ අක්කර 30ක් විනාසයි

ආඩියාගල වන රක්‍ෂතයේ අක්කර 30ක් විනාසයි

ත‍්‍රිකුණාමල මොරවැව ප්‍රදේශයේ පිහිටි ආඩියාගල රක්ෂිතයේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් හෙලි පිහිටි කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් තැනින් තැන මෙම වන විනාශය සිදු කර ඇති බවයි. මෙම ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබියදී මෙම කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංවිධානාත්මක පිරිස් පිට ප්‍රදේශවලින් පැමිණ කුලියට…