අයිස් තට්ටු ශීඝ්‍රයෙන් දිය වෙයි – ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක්
|

අයිස් තට්ටු ශීඝ්‍රයෙන් දිය වෙයි – ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක්

ආර්ක්ටික් කලාපය පුරා පවත්නා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. දශක හතරකට පසු ආර්ක්ටික් කලාපය පුරා පවතින අයිස් තට්ටුව අඩුම ඝනකමකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ. පසුගිය 15 වනදා වන විට අයිස් තට්ටුවේ වපසරිය වර්ග කිලෝමීටර් මිලියන තුනයි දශම හතයි හතරක් දක්වා අඩු වී ඇති…

‘කුඩු’ කුඩු කරන්න බුද්ධි ජාලයක්

‘කුඩු’ කුඩු කරන්න බුද්ධි ජාලයක්

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ගරාජ් හිමියන් වාහන සේවා කරන ස්ථාන හා යතුරුපැදි, ත්‍රීරෝදරථ අලුත්වැඩියා කරන ස්ථානවල කළමනාකරුවන් හා හිමිකරුවන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී සංවිධාන කර තිබුණා. සංවිධානාත්මක…

ක්‍රිලෝ 18ට අඩුයි නම් දින භාගයක වැටුප්

ක්‍රිලෝ 18ට අඩුයි නම් දින භාගයක වැටුප්

කැළනි වැලි වැවිලි සමාගමට අයත් උඩ රදැල්ල වතුයායේ පාලන අධිකාරියට එරෙහිව එම වතුයායේ වතු කම්කරුවන් විසින් පවත්වනු ලබන අකණ්ඩ සත්‍යග්‍රහාය 26වන දිනද පවත්වන ලදි. දිනක වැටුප සදහා අමු තේ දළ ක්‍රිලෝ 18ක් කැඩිය යුතු වුවද මෙම දිනවල උඩරට ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් තේ දළු පලදාව අඩු බවත් එම තත්වයන් මත අමු තේ දළු ක්‍රිලෝ…

ජීවිතයට වංගු දමන ඩෙංගු

ජීවිතයට වංගු දමන ඩෙංගු

‘‘ඩෙංගු’ කියන්නේ වෛරසයක් මගින් බෝ වන රෝගයක්. ‘ඊඩිස්’ වර්ගයේ මදුරුවන් තමයි මෙම වෛරසයේ වාහකයින් / මිනිසුන් වෙත ගෙන යන්නන් වශයෙන් සැලකෙන්නේ. මෙම මදුරුවන් රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත වෛරසය ගෙන යාම කරනවා. ඩෙංගු කියන්නේ වෛරසයක්. වෛරස් අසාදනයේදී දැකිය හැකි වැදගත්ම කරුණ තමයි ප‍්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට ඉතා පහසුවෙන් වෛරස් රෝග වැළඳෙනවා. මෙය සරල ආකාරයෙන් පැහැදිලි කළහොත්…

ජනාධිපති රන් කුසලානය සියනෑතරුට
|

ජනාධිපති රන් කුසලානය සියනෑතරුට

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් වූණා. දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමිනුයි ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත්වුණේ. ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 23 න් පහළ පිරිමි ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ තරග වට තුනට එකක් ලෙස පසුගිය…