ව්‍යාජ මී පැණි අල්ලයි

ව්‍යාජ මී පැණි අල්ලයි

මැණික්ෆාම් ප්‍රදේශයේ මී පැණි බව කියමින් සීනි හා තේ කහට කලවම් කොට ව්‍යාජ ලෙස සකසා අලෙවි කරමින් තිබූ මී පැණි බෝතල් 34ක් පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගෙන විනාශ කොට තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත පොලීසිය සමඟ අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී බෝතලයක් රුපියල් 1500 බැගින් මෙම ව්‍යාජ මී…

පොලොන්නරුවේ ජල අර්බුදයක්

පොලොන්නරුවේ ජල අර්බුදයක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියලි කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හතෙහි ම ග්‍රාමසේවා වසම් 53ක පවුල් 11676කට අයත් පුද්ගලයින් 38 697ක් පානීය ජල අර්බුදයකට හා අනෙකුත් අවශ්‍යතා සදහා ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ මෙහි වැඩිම පීඩාව එල්ල වී ඇත්තේ…

තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා (වීඩියෝ)

තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා (වීඩියෝ)

තොරතුරු දැන ගැනීමේ පනත විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් බලාත්මක කරමින් ඉදිරියට පවත්වාගෙන යන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු මැතිවරණයේත් සෑම වේදිකාවකම එකලෙස කතා කළ සටන් පාඨයක් ලෙස දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය නියත ලෙසම අහෝසි කරන බවද අමාත්‍යවරයා කීවේය. මැතිවරණ වේදිකාවල පැවසූ පොරොන්දු ඉටු කිරීමට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී…

යල කන්නයේ අග්‍රස්ථ කොටස දකුණු දළදා වහන්සේට

යල කන්නයේ අග්‍රස්ථ කොටස දකුණු දළදා වහන්සේට

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන විසින් පසුගිය යල කන්නයේ නෙලා ගත් අස්වැන්නේ අග්‍රස්ථ කොටස පොලොන්නරුව ඓතිහාසික සෝමාවති පුද බිමේ දකුණු දළදා වහන්සේට පූජා කිරීමේ කිරි ආහාර පූජාවක්  ඓතිහාසික සෝමාවතී පුද බිමේ දී සිදු කෙරිණ. ඓතිහාසික සෝමාවති විහාරාධිපති පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත සිදු කෙරුණු මෙම පුණ්‍ය කර්මයට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි…

ගම් මට්ටමින් මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට යයි
|

ගම් මට්ටමින් මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට යයි

සමගි ජන බලවේගය මාස දෙකක් තුළ විශාල ජයග්‍රහණයක් ලැබූ බවත් ඉදිරියේ තව දුරටත් තම පක්ෂය ශක්තිමත් කිරීම සදහා ගම් මට්ටමින් ඡන්දපොල මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පොලොන්නරුව තඹාල මුස්ලිම් ගම්මානයේ දී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ උතුරු මැද පළාතේ සිය පක්ෂයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත්…

ලෝක හදවත් දිනය අදයි
|

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වේ. “අපේ රටේ තුනෙන් එකක් මරණවලට හේතුව හෘද රෝග. ඊට අමතරව අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. නමුත් ඔවුන්ගෙන් පහෙන් එකක් පමණ තමන්ට අධි රුධිර පීඩනය තිබෙනවා කියලා දැනුවත් බවක්…

දේශපාලනය නිසා විවාහය මඟ ඇරුන මන්ත්‍රී
|

දේශපාලනය නිසා විවාහය මඟ ඇරුන මන්ත්‍රී

හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. න් තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය. පසුගිය මහ මැතිවරණ ජනහමුවකදී ඔහු කියා සිටියේ තමන්ට දේශපාලනය නිසා විවාහයක්ද කර ගැනීමට නොහැකි වූ බවයි.

දැයක් සිනාසූ ටෙනිසන් නොඑන්නම යයි

දැයක් සිනාසූ ටෙනිසන් නොඑන්නම යයි

ජනප‍්‍රිය ප‍්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ. ඒ මහතා ඊයේ(28) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප‍්‍රාප්ත වන විට 68 හැවිරිදි වියේ පසුවුණා. කලක් තිස්සේ පීඩා විදි සංකූලතා හේතුවෙන් හෘදය ආශි‍්‍රතව හටගත් රෝගී තත්ත්වයකින් ඔහු අභාවප‍්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පැවසුවා. මොරටුව මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙකු වන ටෙනිසන් කුරේ මහතා…