පාසල් ළමුන් ඉලක්ක කර බාබුල් ජාවාරමක්

පාසල් ළමුන් ඉලක්ක කර බාබුල් ජාවාරමක්

බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල නගරයේ සිදුකළ වැටලීමකදී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදුකළ ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරිමේ ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ එම බාබුල් පැකට් 5300 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. ජාවරම්කරුවන් විසින්…

වනවාසී වූ දෑරංගල රජයේ රෝහල

වනවාසී වූ දෑරංගල රජයේ රෝහල

දහස් ගණන් ග්‍රාමීය ජනතාවට සේවය ලබා ගැනීමට තිබෙන දෑරංගල රජයේ රෝහලට බලධාරීන්ගේ නෙත නොගැටීම නිසා රෝහලේ ගොඩනැඟිලි විනාශයට යමින් පවතී. මෙහි තිබෙන ගොඩනැඟිලි රාශියක් ඉතා අබලන් තත්ත්වයේ පවතී. මාධ්‍ය මඟින් මේ පිළිබඳව හෙළිදරව් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමණ විරසිංහ මහතා රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රෝහල නිරීක්ෂණය කළ අයුරු .  

ට්‍රම්ප්ට කොවිඩ්

ට්‍රම්ප්ට කොවිඩ්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිදු කළ කොවිඩ් පරීක්ෂණය ධනාත්මක වී ඇති බව වාර්තා වෙයි. ඊයේ (01) රාත්‍රී සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව කොව්ඩි ධනාත්මක වූ බව ජනපතිගේ නිළ ටුවිටර් ගිණුමෙහි සටහන්ව ඇත. කෙසේ වෙතත් නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව ද එහි සඳහන් විය.

කෙහෙල්වරාවින්  සියයට සියයක ප්‍රථිපල

කෙහෙල්වරාවින් සියයට සියයක ප්‍රථිපල

හැටන් අධ්‍යාපන කලාපයේ 2019 වර්ෂයේ ශිෂ්‍යත්ව හා සමන්‍ය පෙළ විභාගවලින් සියයට සියයක උසස්ම ප්‍රථිපල පෙන්වමින් මෙම කලාපයේ හොදම විදුහල ලෙස අති දුෂ්කර විදුහලක් වන  කෙහෙල්වරාව විදුහල විසින් එම සම්මාන හිමි කර ගෙන ඇත. ඒ අනුව 2019 වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගය සදහා සියයට සියයක ප්‍රථිපල පෙන්වමින් හැටන් කලාපයේ…

ලෝක ළමා දිනය සමරයි

ලෝක ළමා දිනය සමරයි

ලෝක ළමා දිනය නිමිති කර ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය වනරාජ උඩ කොටසේ විදුහලේදි ළමා දින උත්සවයක් 01වන දින පවත්වන ලදි. මෙහිදි එම විදුහලේ ළමුන් හා අවට ළමුන් වෙනුවෙන් පාරම්පරික ක්‍රිඩා මෙන්ම නව ක්‍රිඩා තරගද පැවැත්විමටත් එම ළමුන්ට රස කැවිලි හා ආහාර ලබා දිමටත් පියවර ගෙන තිබුනි. මේ පිලිබදව අදහස් දැක්වු එම විදුහලේ විදුහල්පතිනි ශෂිරේඛා…

දෙහිමිරිස් ගුරුකමේ ඇත්ත කථාව මෙන්න

දෙහිමිරිස් ගුරුකමේ ඇත්ත කථාව මෙන්න

දෙහිමිරිස් නූල් යන්තරය තවත් එක්තරා නූල් සූත්තරයක් නම් නොවේ.මෙය විවිධ වාහනවලට පළදවන මාලයක් වැනි ආභරණයක් ලෙසද හදුන්වා දිය හැකිය.වාහනයේ ආරක්ෂාවට ඇස්වහ කට වහ දෝෂයන්ට ලංකාවේ පමණක් නොව ආසියානු රටවලද දෙහි මිරිස් නූල් යන්තරය ජනතාවගේ හදවත් දිනාගත් හරි පුදුම පිළිගැනීමක් ඇති  විස්වාසයකි. දෙහිමිරිස් එල්ලු වීට වාහනයක ආරක්ෂාව ඇතිවන්නේ නම් කොරියන්,ජපන් ජාතිකයෝ වාහන නිපදවන රටවල් දෙහි මිරිස්වලින්…

කේරළ ගංජා ගබඩා කරන ස්ථානයක් වටලයි

කේරළ ගංජා ගබඩා කරන ස්ථානයක් වටලයි

                              මීගොඩ, උඩගේවත්ත පාර ප්‍රදේශයේ කේරළ ගංජා ගබඩා කරන  ස්ථානයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත  නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින්  සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එම නිවසේ තිබී රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා කිලෝ 18 ක් සහ එක්…

සියලු නිෂ්පාදන අලෙවි සැල් එකම ස්ථානයක

සියලු නිෂ්පාදන අලෙවි සැල් එකම ස්ථානයක

සියලු රජයේ නිෂ්පාදන ආයතනවල අලෙවි සැල් එකම ස්ථානයක පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ , මේ තුළින් රාජ්‍ය ආයතන සියල්ලේම නිෂ්පාදන එකම ස්ථානයකින් මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවන බවයි. පළමු මධ්‍යස්ථානය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.