රජගෙදර සිට දූගි පැල දක්වා ගිය සාර වූ සාර විටේ කතාව

රජගෙදර සිට දූගි පැල දක්වා ගිය සාර වූ සාර විටේ කතාව

සාර වූ සාර විඩේ කතාන්දරය හැඩේට කන විඩ ගැන හැඩ නොවන කතාව – විට නැතහොත් විඩ යනුවෙන් ද බුලත් විටේ නැතහොත් බුලත් විඩ දැන් සරසවි සිසුන්ද ආහාරයට ගන්නා වු නවතම ප්‍රවනතාවයක්‌ දැකිය හැකිය. දැනට බුලත් විටක්‌ රුපියල් 30 , 35 , 40 ආදී මිල ගණන්වලට වෙළෙදපොළේ දැකිය හැකිය. සාර විඩ නම් වු බුලත් විටක්‌ රුපියල්…

ගාල්ලේ බලු භීතිකාවක්

ගාල්ලේ බලු භීතිකාවක්

තවලම දකුණු හල්විටිගල පාළම අසලදි  ජලභිතිකාව වැළදි ඇති බවට සැකකරන  දඩාවතේ යන සුනඛයකු විසින්  එම ප්‍රදේශයේ ගම්මුන් තිදෙනෙකු හා  නිවෙස්වල ඇතිකරණු ලබන සුනඛයින් දෙදෙනෙකු  සපාකා ඇති නිසා මේ දිනවල මෙම ප්‍ර දේශවල අයාලයේ යන නැති නම් දඩාවතේ යනසුනඛ බියෙන් මෙම ගම්මාන ඇලලීගොස් තිබේ. සෞඛ්‍ය අංශ හා හිනිදුම පොලිසය එක්ව මේ සමබන්ධව ජනතාව දැනුවත් කර අදාළ…

coronaupdates

තවත් 220කට කොරෝනා

තවත් කොරෝනා ආසාදිතයින් 220 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. මේ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ රෝගී පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් ඇත.

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ මර උගුලක්

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ මර උගුලක්

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ස්ථානයෙන් ගමන් කරන පුද්ගලයන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ කාණු පද්දතියට දමා ඇති කොන්ක්‍රට් ආවරණයේ එක් ස්ථානයක් කැඩි ඇති අතර එම ස්ථානයට යකඩ තහඩුවක් දැමිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ස්ථානයේ කැඩි ඇති…