දිවුලපිටිය ඇගළුම් කර්මාන්තශාලාවේ කොරෝනා පොකුර1022යි
දිවුලපිටිය ඇගළුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයන් 190 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඒ තහවුරු වී තිබේ. ඒ සමගම එහි වාර්තා වන ආසාදිත ප්‍රමාණය 1022 දක්වා ඉහළ ගොස් ඇත.
දිවුලපිටිය ඇගළුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයන් 190 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඒ තහවුරු වී තිබේ. ඒ සමගම එහි වාර්තා වන ආසාදිත ප්‍රමාණය 1022 දක්වා ඉහළ ගොස් ඇත.
මිනිසාට වර්තමානයට වඩා අතිශය වැදගත් වන්නේ අනාගතයයි. එනම් ඔවුන්ගේ සියලූ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා අනාගතය තුළ කේන්ද්‍රගත වී ඇති බැවිනි. එය සාර්ථක ලෙස ළඟා කර ගැනීමට අවශ්‍ය පදනම වර්තමානයෙහි භාවිත ක්‍රමවේද තුළ ගොඩනැගෙනු ඇත. එහෙත් එයට අතීතය අමතක කළ නොහැකිය. එයට හේතු වන්නේ වර්තමානයට අයත් සියලූම අත්දැකීම් සහ හැඩ ගැස්වීම් අතීත සමාජ සහ එහි ක්‍රියාවලිය තුළින්…
රාගම රෝහලේ ප්‍රතිකාර සදහා යොමුකර සිටි කොරෝනා ආසාදිතයකු එම රෝහලෙන් පැන ගොස් තිබේ. පෑලියගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ඊයේ රාත්‍රියේ එම රෝහලින් පලාගොස් ඇත. අද උදෑසන ඔහු ආරක්ෂක අංශ විසින් සොයා ගෙන නැවතත් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ…
කොවිඩ් 19 වෛරසය අසාධනය වු රෝගින් විශාල පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විමත් සමග සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබාදෙන උපදෙස් පිලිපදින ලෙස බගවන්තලාව පොලිසිය විසින් වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් (07) දින බගවන්තලාව නගරයෙන් ආරම්භ කෙරිණ. බගවන්තලාව පොලිසිය සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක් ව ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගනිමින් මෙම දැනුවත් කිරිමේ වරඩසටහන…
හැටන් නගර මධ්‍යයේ රථ වාහන නැවැත්විම තහනම් යනුවෙන් සදහන් සමහර ස්ථානවල රථ වාහන නැවැත්විමත් සමග එකි රථ වාහන නිති අවතක්සේරුවට ලක්ව ඇත. සමහර රථ වාහන රියදුරන් රථ වාහන නැවැත්විම තහනම් පුවරු ඇති ස්ථාන පිලිබදව කිසිදු තැකිමක් නොකර හිතුවක්කාරි ලෙස රථ නැවත්විම සිදු කරන අකාරයක්ද දක්නට හැක. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ සමහර රියදුරන්…
පරණ කෝට්,පරණ කෝට්,පිත්තල බොත්තං කැඩිච්ච පරණ කෝට් යැයි ගීතයක් ඇසෙයි. අපි කියන්නට යන්නේ පරණ කෝට් ගැනද නැත.පරණ යකඩ ආදි අඹලි ද්‍රව්‍ය කර්මාන්තයේ ඇතුලාත්තයයි.රටපුරා පැරණි යකඩ එකතුකරන්නන් 12,000 ට පමණ මේවන විට මෙම කර්මාන්තයෙන් ජීවත් වේ. පරණ යකඩ සියලුම ඉවත දමන යකඩ හා අනෙකුත් දෑ මිලට ගැනීම හා විකිණීම,යකඩ,තහඩු,බැරල්,චට්ටි,වට්ට්,පෙට්ටි,පරණකැඩුණු ශිතකරණ සිතකරණ,ප්ලාස්ටික් බැටරි,තඹ,පිත්තල,මොනිටර්,පොත්,පත්තර,ඇලුමිනියම්, ආදී බොහෝ දෑ මිලට…
තවත් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු කටුනායක පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඔවුන්ගෙන් හතර දෙනකු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන සේවක පිරිස් බව කටුනායක පොලීසිය සඳහන් කරයි. ඉන් සේවිකාවකගේ දරුවකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ කීප දෙනකුට ඉකුත් සැප්තැම්බර් මස 20 වැනිදා සිටම උණත් සමග ශ්වසන ආබාධ තත්ත්වයන් පැවැති බවට අනාවරණය වී ඇත. එමෙන්ම එම ආයතනයේදී වයිරසය ආසාදනය වූ පළමු කාන්තාව ගම්පහ රෝහලේදී හඳුනාගත් කාන්තාව නොවන බවද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි. බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක්…