කොටුව බස් පර්යන්තය විෂබීජහරණය කරයි

කොටුව බස් පර්යන්තය විෂබීජහරණය කරයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කිරීමට  කටයුතු  කෙරිණි. මෙහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය…

දියේ ගිලී තරුණයෙකු මරුට

දියේ ගිලී තරුණයෙකු මරුට

වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පදින්නට ගිය තරුණයන් සිවු දෙනෙකු අතුරෙන් එක් තරුණයෙකු  දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ තරුණයෙකි.ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙණුම ලැබූ සිසුවෙකු බව ඥාතීහු පැවසූහ. මරණයට පත්වූ සිසුවා වීරකැටිය ප්‍රදේශයේ මිතුරෙකු ගේ නිවසට…

isolated areas in colombo

ආණමඩුව ආඬිගම පුනුපිටියට සංචරණ සීමා

ආණමඩුව ආඬිගම පුනුපිටිය ගම්මානයට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. එම ප‍්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන විසි තුන් හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.