ගම්පහ ලංවිම වසයි
ගම්පහ දිස්ත්‍රික්යේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 10 ක් ඇත්තේ නිරෝධායන පොලිස් ඇඳිරි නීතියට යටත්වය. ඒ් මිනුවන්ගොඩ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වු තෙවැනි කොරානා රැල්ල නිසාය. යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇත. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ලංවිම වැඩබිම්වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු…