dalas

වසර 07 කින් විදුලි බිල සංශෝධනය වී නැහැ

2013 දී ලක්විජය සහ නොරොච්චෝලේ විදුලි බලාගාර විවෘත කිරීමේන් පසු මේ වන තෙක් වසර 07ක් තුළ කිසිදු විදුලි බලාගාරයක් ජාතික විදුලි පද්ධතියට එකතු වී නොමැති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ලංකා විදුලිබල මණ්ඩලය අලාභ ලැබීමට හේතු වුයේ දිගු කාලීන ජනන සැලැස්ම අනුව විදුලි ජනන  ව්‍යාපෘති කාලීනව සිදු නොවීම බවත් නිදසුනක් ලෙස මහින්ද රාජපක්ෂ…

ඉදිරි දින තුනේ සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න

ඉදිරි දින තුනේ සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගොනු කිසිවක් යාවත්කාලීන වී නොතිබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදි අපහසුතාවයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒහි තිබු පුද්ගලික ලිපි ගොනු වලට අනුව බොහෝ දෙනා සොයා ගැනීමේදි සිටියේ ලබා දී තිබු ලිපිනයන් වල නොවන බවත් ඒමෙන්ම ඔවුන් සම්බන්ධ…

නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හමුවේ

නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හමුවේ

හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හැටන් පොලිසිය විසින් 12වන දින සොයාගෙන ඇත. මෙම මල සිරුර ත්‍රිරෝධ රථ රියදුරකු වන පලනි ආන්ඩ්‍රි නැමැති පුදද්ගලයකුගේ බවටද හැටන් පොලිසියේ නිලධාරින් විසින් අනාවරන කර ගෙන ඇත. මෙයට දින තුනකට පමන පෙර සිටම මෙම පුද්ගලයාගේ ත්‍රිරෝධ රථය නිවස ඉදිරිපිට නවතා තිබිම සම්බන්දයෙන් සැක සිතු…

අලි ප්‍රහාරයකට වන්දි ලක්ෂයයි

අලි ප්‍රහාරයකට වන්දි ලක්ෂයයි

සුලි සුළගකට නාය යැමකට ආදී ආපදාවක දී රුපියල් ලක්ෂ 25ක් දක්වා නිවාස හා දෙපල හානි වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලක් තිබුණත් වන අලි හානි කරන නිවාසවලට සම්පූර්ණයෙන් නිවස කඩා දමා තිබුණත් ලබා දෙන්නේ රුපියල් ලක්ෂයක් පමණක්  බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි. සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණයේ…

පොලොන්නරුවේ පවුල් 5ක් නිරෝධායනයට

පොලොන්නරුවේ පවුල් 5ක් නිරෝධායනයට

පොලොන්නරුව  දිස්ත්‍රික්කයෙන් මෙතෙක් සමාජයෙන් කොරෝනා රෝගීන් හමු වී නැති බවත් දිවුලපිටිය, මිනුවන්ගොඩ පොකුරෙන් මෙතෙක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආශ්‍රිතයන් පවුල් 5ක් හදුනාගෙන නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය…

කුලී ගමන් රථ භාවිතා කරන පාරිභෝගිකයින්ගේ දුරකථන අංක ළඟ තබා ගන්න

කුලී ගමන් රථ භාවිතා කරන පාරිභෝගිකයින්ගේ දුරකථන අංක ළඟ තබා ගන්න

සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලිසිය, ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මේ අතර…

වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙකු මරුට

වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙකු මරුට

දිඹුලාගල මගුල්දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ වගාවන් ‍රැක බලාගෙන සිටි සිවිල් ආරක්ෂක භටයෙකු පෙරේදා(10) රාත්‍රියේ වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ වැලිකන්ද ,අසේලපුර,මහින්දාගම,අංක 52 ලිපිනයේ පදිංචිව සිටි මංජුල ප්‍රදීප් කුමාර ගුණතිලක (33) නම් දෙදරු පියෙකි. පොලිසිය පවසන අන්දමට මෙම සිවිල් ආරක්ෂක සෙබලා පෙරේදා(10) මගුල් දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ…

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කෙරේ

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කෙරේ

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස  නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ. ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා අතින් අධිකරණ අමතාංශයේදී ඊට අදාළ පත් කිරීමේ ලිපිය ලබා ගැනීම සිදු විය. නීතිඥ වරයෙකු ලෙස වසර 25 ක පළපුරුද්දක් ඇති ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහා භාරකාර ලෙස හා ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැනගේ…

ජීවත් වෙන්න අවශ්‍යම නීතිය

ජීවත් වෙන්න අවශ්‍යම නීතිය

මොකද්ද මේ ජීවත් වෙන්න අවශ්‍යම නීතිය? ” විශ්ව ආකර්ශන නීතිය” මෙම නීතිය ඔබ බොහෝ දුරට අසා ඇති නමුත් එය ක්‍රියාත්මක කරන පුද්ගලයෝ සිටින්නේ ඉතා අල්ප වශයෙනි. විශ්ව ආකර්ශන නීතිය නැතහොත් LAW OF ATTRACTION යන නීතිය අපගේ ජීවිතයට බෙහෙවින් බලපාන නීතියක් මෙම නීතිය අනුගමනය කරමින් අප අපගේ ජීවිතය ගෙවනවානම් බොහෝදුරට ජීවිතයට සතුට පමනක් අතවනනු ඇත. ආකර්ශන…