curfew

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය

කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අමෙරිකාවේ ඇලස්කා වෙරළ තීරයේ සුනාමියක්
|

අමෙරිකාවේ ඇලස්කා වෙරළ තීරයේ සුනාමියක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.5 ක භූකම්පනයක් හටගෙන තිබෙනවා. භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රළ පහරට පෙර වෙරළාශ්‍රිත නිවැසියන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. කෙසේ වෙතත් භූකම්පනයෙන් හෝ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති…

ඉමදුව ප්‍රාදේශිය සභාව මහා ගාල ගෝටිටියක්
|

ඉමදුව ප්‍රාදේශිය සභාව මහා ගාල ගෝටිටියක්

ඉමදුව ප්‍රදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැගිල්ල ඇඟළුම් කර්මාන්ත ශාලාවකට බදු දීමට අදාළ යෝජනාවක් ඉමදුව සභාවේ සභාපතිවරයා විසින් අද (20) දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කිරීමත් සමඟින් එම ප්‍රා දේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වු අතර එහි දී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී (කෙසෙල් ඇවරිය) ඒ.ජී. අරුණ මහතා අදාළ යෝජනාවට විරෝධය පල කරමින් එම යෝජනාව ඉරා…

හදපාන්විල 900ක් අන්ත අසරණ  වෙයි

හදපාන්විල 900ක් අන්ත අසරණ වෙයි

දිඹුලාගල හදපාන්විල විල්ලු ජලාශයේ රුපියල් කෝටියක පමණ වියදමින් මීට වසර දෙකකට පමණ ඉහත දී ඉදි කළ   බැම්ම ගංවතුරට කඩාගෙන යාම නිසා එම ජලාශයේ ධීවර ‍රැකියාවෙන් ජිවත් වූ ගොවි පවුල් 150 කට අයත් පුද්ගලයින් 900ක් පමණ අන්ත අසරණ වී ඇතැයි හදපාන්විල විල්ලු ජලාශයෙ ධීවරයෝ පවසති. ජලගැලුම් නිම්න ජාතික වනොද්‍යානය තුළ පිහිටි ඉතාම සුන්දර විල්ලු පද්ධතියක් වන…

mask
|

ලංවිම සේවකයින්ට ආරක්ෂාවට ලබා දී ඇත්තේ මුඛ ආවරණ 02යි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ තුල ලංවිම විදුලි සේවකයින්ට තවමත් නිසි පහසුකම් ලබා දී නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමය කියා සිටියි. යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ලංවිම…

දිස්ත්‍රීක්ක දහනමයකම අලි – මිනිස් ගැටුම් ප්‍රචණ්ඩ වෙයි

දිස්ත්‍රීක්ක දහනමයකම අලි – මිනිස් ගැටුම් ප්‍රචණ්ඩ වෙයි

ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට පැතිරෙමින් පවතින බව නවතම විද්‍යාත්මක අධ්‍යනයකින් අනාවරණයවී ඇත. ලොව අලි – මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණය පත්වන රට ශ්‍රී ලංකාව බව එම අධ්‍යනය මගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත. වර්ෂ 2010 –…

වසර 22කට පසු රළු-අං කටුස්සා කරළියට

වසර 22කට පසු රළු-අං කටුස්සා කරළියට

ශ්‍රී ලංකාවට ආවේණික කටුසු ගණයක් වන Ceratophora හි විශේෂ 5ක් මේ වන විට හඳුනාගෙන ඇත.මින් Ceratophora stoddartii පළමුවෙන්ම විස්තර කරන ලද්දේ ග්‍රේ විසින් 1834 වසරේදීය. පසුව Ceratophora tennentii, Ceratophora aspera විස්තර කරනු ලැබූ අතර අවසන් වරට විස්තර කරන ලද්දේ රක්වාන කඳුවැටිය ආශ්‍රිතව ව්‍යාප්තව සිටින Ceratophora erdeleni හා Ceratophora karu යන විශේෂ දෙකයි. ඒ 1998 වසරේදී…

තනි ඇටයාගේ ඝාතනයේ සුල මුල ගාල්ලෙන් සොයා ගැනේ ( විශේෂ පිංතූර ද සහිතයි)

තනි ඇටයාගේ ඝාතනයේ සුල මුල ගාල්ලෙන් සොයා ගැනේ ( විශේෂ පිංතූර ද සහිතයි)

ගාල්ල,අම්බලන්ගොඩ.මීටියාගොඩ ප්‍රදේශයේ අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස ප්‍රකට ජනිත් නිශාන්ත නොහොත් “තනි ඇටයා” නමැත්තාව ඝාතනය කිරීමට දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සැලසුම් කර ඇතිබව හෙළිවී ඇතිබව පොලිස් පරික්ෂණ වල දී අනාවරණය වී ඇත. ජනිත් නිශාන්ත නැමැත්තා,ඝාතනය කෙරුණු මනෝජ් මෙන්ඩිස් ගේ කල්ලියේ සාමාජිකයෙක් වන අතර මේ වනවිට බන්ධනාගාරගතව…

බස් රියදුරුට කොරෝනා

බස් රියදුරුට කොරෝනා

කොවිඩ්-19 ආසාදිත කාන්තාවක ලෙස හඳුනාගත් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාව ගමන් ගත් ලංගම බස් රථයේ රියැදුරුටද කොවිඩ් ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇත. මෙම තරුණිය ඉකුත් 03 වැනිදා කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බසයෙන් යාපනයට ගොස් ඇති අතර ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 5 වැනිදායි.  

මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?
|

මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?

මාකඳුරේ මධුෂ් අනාවරණය කළ බව කියන තොරතුරකට අනුව දෙමටගොඩ, ඇපල් වත්තේ, ලක්ෂිත සෙවන මහල් නිවාස සංකිර්ණයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ගිය අවස්ථාවේ පාතාල සාමාජිකයින් පිරිසක් ඒල්ල කළ වෙඩි පහරකින් මාකඳුරේ මධුෂ් ඝාතනය වු බව පොලිසිය ප්‍රකාශ කර සිටියේ අද (20) අලුයමය. ඝාතකයින් පැමිණි යතුරු පැදියක් හා ගිනි අවියක් සොයා ගැනීමටද කොළඹ අපරාධ කොට්ඨාශය…