හැටන් නගරයේ සියලුම වෙළදසැල් වසා දමයි
හැටන් නගරයෙන් පලමු කොවිඩ් ආසාදියා හමුවිමත් සමග හැටන් නගරයේ සියලුම වෙලද සැල් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලකද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් පලමු වරට කොවිඩ් අසාදියෙක් හමුවිමත් සමග 25වන දින උදැසන හැටන් පොදු වෙලද පල භුමිය වසා…