පුළතිසිපුර මල් වෙඩි සංදර්ශනයක්
නව කොරෝනා වෛරසය ආසාධනය වී පුළතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 500 කට ආසන්න පිරිසගේ මානසික සෞඛ්‍ය ප්රශස්ත මට්ටමෙන් පවත්වාගෙන යාමේ අරමුණින් සංවිධානය කළ මල් වෙඩි සංදර්ශනයක් ඇතුළු විශේෂ සංගීතමය වැඩසටහනක් පෙරේදා(01) සවස විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පැවැත්වින. පොලොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගේ මෙහෙය වීමෙන් හා…