ඉසඩ් ඩී ඇලේ පැය7ක මෙහෙයුම සාර්ථක වෙයි (පින්තූර)

ඉසඩ් ඩී ඇලේ පැය7ක මෙහෙයුම සාර්ථක වෙයි (පින්තූර)

වැලිකන්ද කාසන් වැවේ සිට ඕමාඩියා මඩු දක්වා දියවර ගෙනයන ඉසඩ් ඩී ඇළට අද (03) අලුයම වැ‍ටුණු අලියෙකු ගොඩ ගැනීමේ මෙහෙයුම පැය 7කට පසු සාර්ථක කර ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේඅද (03) අලුයම 3.00 ට පමණ වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ දී මෙම අලියා ඉසඩ් ඩී ඇලට වැටී ගොඩ ඒමට නොහැකිව සිට ඇති බවට…

පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ

පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් 2020 නොවැම්බර් 02වන දින සිදු කෙරිණි. ඒ අනුව, මෙලෙස පානදුර වෙරළ තීරය වෙත ගොඩගසා තිබූ තල්මසුන් 100කට ආසන්න ප්‍රමාණයක් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක…

කොටගල පවුල් හාර සිය පනහක් සදහා වියළි ආහාර

කොටගල පවුල් හාර සිය පනහක් සදහා වියළි ආහාර

කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොටගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට ලක් කර ඇති පවුල් හාර සිය පනහක් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක් කොටගල ප්‍රාදේශිය සභාව මගින්  සිදු කරන ලදි. පැලියගොඩ මත්ස්‍ය වෙළද පලේ සේවයන් දෙදෙනකු කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පැමිනිමත් සමග ඔවුන්ගේ කරන ලද පි. සි. ආර්. පරික්ෂනවලින් අනතුරුව ඔවුන් කොවිඩ්…

කොවිඩ් දුරු කරන්න සමන් දෙවිදුන්ට බාරවෙයි

කොවිඩ් දුරු කරන්න සමන් දෙවිදුන්ට බාරවෙයි

ශ්‍රි ලංකාවෙන් කොවිඩ් 19 වසංගතය දුරු කරන ලෙස ඉල්ලමින් සමන් දෙව්දුන්ට බාර හාර විමට 03වන දින හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ඇතළු පිරිස කටයුතු කරන ලදි. මේ වන විට කොවිඩ් වසංගතයෙන් ශ්‍රි ලංකාව අසිරු තත්වයන්ට පත්ව ඇති අතර එම තත්වයෙන් මෙම රට බේරා ජනතාව ආරක්ෂාකර දෙන ලෙසට මෙම පිරිස 03වන දින හැටන් සමන් දේවාලයේ පඩුරු…

පොළොන්නරුවේ ලේ දන්දීමේ වැඩසටහනක්

පොළොන්නරුවේ ලේ දන්දීමේ වැඩසටහනක්

නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජාතික ලේ බැංකුවේ අවශ්‍යතා සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ සමාජ ක්‍රියාකාරින් පිරිසක් ලේ දන්දීමේ වැඩසටහනක් ඉකුත් දා ක්‍රියාත්මක කළ හ. පොලොන්නරුව,සුංගාවිල මුබීන් ජුම්මා මස්ජීද් මද්‍රසා ශාලාවේ දී මෙම පින්කම සිදු කළ අතර පොලොන්නරුව දිස්ත්‍රික් ‍රැකියා අපේක්ෂිත උපාධිධාරි සංගමය,ක්‍රීඩා සමාජ,තරුණ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මීට සහභාගී විය. ලේ පයින්ට් 50ක් පමණ මෙම…

පදික වෙළදාම් නිසා නැවත කොව්ඩ් 19 ඇතිවිමේ අවදානමක්

පදික වෙළදාම් නිසා නැවත කොව්ඩ් 19 ඇතිවිමේ අවදානමක්

හැටන් නගරයේ පදික වෙලදාම් සදහා විවිධ පිරිස් එලවලු රැගෙන ඒමත් සමග හැටන් නගරයේ නැවත කොව්ඩ් 19 වසංගත තත්වයන් ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හැටන් නගරය හුදකලා කිරිමටද පියවර ගත් බවත් එවන් තත්වයන් මත මෙකි සමහර වෙලදුන් පිටස්තර ප්‍රදේශවලින් එලවලු ලොරි රථවලින් රැගෙන පැමින මුඛ ආවරණද නිසි ලෙස පැලදිමකින් තොරව එලවලු විකිනිමත්…

covid infections today

තංගල්ලේ  එක් අයෙකුට කොරෝනා – 28ක් නිරෝධායනයට

තංගල්ලේ පිහිටි සංචාරක හෝටලයක රියදුරෙකුට කොවිඩ් 19 ආසාධනය වීමත් සමග එම හෝටලයේ සේවය කළ 28 දෙනෙකු අද (03) දහවල් සිට හෝටලය තුළම නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. කොවිඩ් ආසාධනය වු සේවකයා පසු ගිය 12 වැනි දින පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද පොළට ගොස් තිබු බවත් පසුව ඔහු තම කැමැත්තෙන්ම  ඉකුත් 30 වැනි දින පී.සී.ආර්….

death

22 වන හා 23 වන කොරෝනා මරණ වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව සෞඛ්‍ය අමාතංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා. එලෙස මියගිය දෙදෙනාගේ මරණ හදිසි මරණ ලෙස සළකන අතර එම දේහයන් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන්ට කොරෝනා…

කොරෝනා කාලේ අලුත් වු මිනිස්සු

කොරෝනා කාලේ අලුත් වු මිනිස්සු

අද වන විට සමාජයේ  සෑම තැනකින්ම  කොවිඩ් ආසාදිතයින් හමු වන හෙයින් මේ වන විට බස්නාහිර පළාතේ මෙන්ම සෙසු ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශ වල ජනතාව ආහාර සපයා ගැනීමේ විශාල අපහසුතාවයකට පත්ව ඇත. පළමු කොවිඩ් රැල්ල පැමිණි අවස්ථාවේ නම් බොහෝ වෙළඳුන් ජංගම රථ හරහා ගම්මාන වලට ගොස් ජනතාවට අවැසි දෑ අලෙවි කළහ. මැතිවරණයත් ඒම අවස්ථාවේ ළං…

who

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාත් ස්වයං නිරෝධායනයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩිනම් කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ටෙඩ්රොස් ඇසුරුකළ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමග ඔහු ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය