වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වියානා අගනුවර අගුලු දැමීමට පැය කිහිපයකට පෙර එයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ත්‍රස්තවාදීන් වියානා අගනුවර ස්ථාන 6 කදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. අල් ජසීරා පුවත් සේවය සමග එක් වූ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ත්‍රස්තවාදීන්…

death

ගුවන් හමුදා සෙබලෙකු ඇදවැටි මියයයි

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු එම කඳවුරේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය. කුමන ආකාරයකින් එම අනතුර සිදුවුයේද යන්න පිළිබද ව මෙතෙක් කරුණු අනාවරණය වි නොමැති බව දුෂාන් විජේසිංහ මහතා සදහන්…

rice

එක් පාරිභෝගිකයකුට සහල් කිලෝ 2යි

රටපුරා පවතින ඇදිරි නිති තත්ත්වය හේතුකොටගෙන අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට පත්විම පාලනය කිරීම සදහා ලංකා සතොසෙන් එක් වරකට පාරිභෝගිකයකු හට සහල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබේ.

ඔරුබැඳි සියඹලාවේ මින්නේරි දෙවියන් (පින්තූර)

ඔරුබැඳි සියඹලාවේ මින්නේරි දෙවියන් (පින්තූර)

අවුරුදු 1700කට වඩා පැරණි මෙම සියඹලා ගස ක්‍රි:ව 276-304අතර අනුරාධපුර යුගයේ රජ කල මහසෙන් රජතුමාගේ කාලයේදී ඉදි කළේ යැයි කියන මින්නේරි වැවට අබන් ගඟේ සිට වතුර ගෙන යෑමට සෑදූ ඇලහැර ඇළ ඉව්රේ පිහිටා ඇත. ලෝකයේ පැරණිම ගස් වලින් එකක් ලෙස සැලකෙන මෙම සියඹලා ගස එදා මහසෙන් රජතුමා ඇළ දිගේ ඔරුවෙන් යන විට ඔරුව බැඳීම සඳහා…

isolated areas in colombo

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කිරිමට තීරණය කොට තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශය ද හුදෙකලා කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

advanced level

උසස්පෙළ සිසුන්ට සුභදායක ආරංචියක්

මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිපුර සිසුන් 10,000කට අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. “සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති“ මාලාවෙහි එක් ප්‍රතිපත්තියක් ලෙස උසස් පෙළ සමත්වන සිසුන් වැඩි පිරිසකට සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදීමේ තීරණය යතාර්ථයක් කරමින් එම ක්‍රියාමාර්ගය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. පසුගිය වර්ෂයේදී විශ්වවිද්‍යාල…