කොරෝනා මරණ 5ක්
අද දිනයේ කොවිඩ් ආසාදිත මරණය 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේ කොවිඩ් ආසාදිත මරණය 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගලගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹුරේගම ආශ්‍රිත ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් තුනක් සඳහා සංචරණ සීමා පනවනු ලැබ තිබේ. ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරේගම, දිපලාගොඩ සහ ඈතමුල්ල යන ග්‍රාම නිළධාරි වසම් සඳහා මෙලෙස සංචරණ සීමා පනවනු ලැබ තිබේ. මහනුවර බොක්කාවල හරංකහව මාර්ගයේ ගමන් ගන්නා බස් රථ ඇතුළු වාහන මෙම සංචරණ…
අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සිය ධූරයෙන් ඉවත් කර තිබේ. ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම තනතුරට ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් මිලර් පත් කළ බවයි. ධූරයෙන් නෙරපා හැරීමෙන් අනතුරුව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මෙලෙස සඳහන් කළේය. ” ජනාධිපතිතුමනි, මා වෙනුවට ඔබ ගත් තීරණයට ස්තුතියි ” යනුවෙනි.
මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එලෙස මියගොස් තිබෙන්නේ, පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉදිරි පැය කිහිපයේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති විය හැකි බවද පවසයි. දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ…